අපේ නංඟිලාටත් ඉන්ජෙක්ෂන් එක විදල

AnuradhaRa

Well-known member
  • නංඟි මිඩ්වයිෆ් කෙනෙක්නෙ
    සෑහෙන්ඩ අමාරුවෙලා හැබැයි. උණ අරගෙන, විදපු අතත් රිදෙන්ඩ ගත්තලු
    පෙරේද විද්දෙ, අද තමාලු ඇඟට ටිකක් හොඳ
    panadiene බොන්ඩ කියල තියෙන්නෙ. හැබැයි බීල තියෙන්නෙ පැනඩෝල්
    පෙනඩීන් බිව්වනං තව ඇඟට පහසුයි ඉතිං
    ආයෙ මාස තුනකින් දෙවෙනි එක විදිනවලු
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නංඟි මිඩ්වයිෆ් කෙනෙක්නෙ
    සෑහෙන්ඩ අමාරුවෙලා හැබැයි. උණ අරගෙන, විදපු අතත් රිදෙන්ඩ ගත්තලු
    පෙරේද විද්දෙ, අද තමාලු ඇඟට ටිකක් හොඳ
    panadiene බොන්ඩ කියල තියෙන්නෙ. හැබැයි බීල තියෙන්නෙ පැනඩෝල්
    පෙනඩීන් බිව්වනං තව ඇඟට පහසුයි ඉතිං
    ආයෙ මාස තුනකින් දෙවෙනි එක විදිනවලු
    පැනඩෝල් ගොඩ
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    නංඟි මිඩ්වයිෆ් කෙනෙක්නෙ
    සෑහෙන්ඩ අමාරුවෙලා හැබැයි. උණ අරගෙන, විදපු අතත් රිදෙන්ඩ ගත්තලු
    පෙරේද විද්දෙ, අද තමාලු ඇඟට ටිකක් හොඳ
    panadiene බොන්ඩ කියල තියෙන්නෙ. හැබැයි බීල තියෙන්නෙ පැනඩෝල්
    පෙනඩීන් බිව්වනං තව ඇඟට පහසුයි ඉතිං
    ආයෙ මාස තුනකින් දෙවෙනි එක විදිනවලු
    podi oil massage ekak dunna nam hari
     
    • Like
    Reactions: AnuradhaRa

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    නංඟි මිඩ්වයිෆ් කෙනෙක්නෙ
    සෑහෙන්ඩ අමාරුවෙලා හැබැයි. උණ අරගෙන, විදපු අතත් රිදෙන්ඩ ගත්තලු
    පෙරේද විද්දෙ, අද තමාලු ඇඟට ටිකක් හොඳ
    panadiene බොන්ඩ කියල තියෙන්නෙ. හැබැයි බීල තියෙන්නෙ පැනඩෝල්
    පෙනඩීන් බිව්වනං තව ඇඟට පහසුයි ඉතිං
    ආයෙ මාස තුනකින් දෙවෙනි එක විදිනවලු
    මරුමරු..විදගනිල්ලා විදගනිල්ලා..පස්සේ බැරියෑ වෙද්දු වන්දනාවේ යන්ට... :LOL: :LOL: :LOL: :LOL:
     
    • Wow
    Reactions: AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මරුමරු..විදගනිල්ලා විදගනිල්ලා..පස්සේ බැරියෑ වෙද්දු වන්දනාවේ යන්ට... :LOL: :LOL: :LOL: :LOL:

    ubala wage ewunwa pare yaddi wahanekata yata unath lagama inna weda gawata gihin danna ona.