අපේ නාමල් බේබිට කොහොම ස්තුති කරන්නද??
බලපල්ලා අහිංසක මොනරාගල ළමයි තුන් දෙනෙකුට බයිසිකල් දීල.මේ වැඩ නෙමේද කරන්න ඕන ..
මේ පහතින් පෙන්නුම් කරන්නේ නාමල් මැතිතුමා විසින් ඌව ජනතාවට තමන් මහන්සියෙන් උපයාගත් දනයෙන් උදලු තලබෙදන ආකාරයයි.
කොයිතරම් වටින වැඩද මේවා..
ඔන්න දැන් පහතින් අපේ නාමල් බේබි බොහෝම භක්තියෙන් සිල්වතුන්ට සිල්රෙදි පුජ කරනවා .සාදු. සදු.මෙවදකින කොයිතරම් පින් කරලා තියෙන්න ඕනද??
මේ වගේ උන්ට චන්දෙ දෙන්න එපාද මන් අහන්නේ??
හැබැයි පුතේ මේ සරේනම් උබලට ටිකක් අමාරු වෙයි.
දැන් මිනිස්සු ඇත්ත දන්නවා.දැන් උබලට කාලගුණ සැලකුවා ඇති හොදටම..

dan ithin erozan ridila duwagena ey 