අපේ නැත්තේ ඇයි
බටහිර රටවල මැති, ඇමති, කුමාරවරු ආදීන්ට කොරෝනා ආසාධනය වී ඇති නමුත්, අපේ රටේ මැති ඇමතිවරු සම්බන්ධයෙන් එලෙස අභාග්‍යසම්පන්න පුවත් වාර්ථා නොවන්නේ,
1- අපේ ඇත්තන්ගේ කර්ම ශක්තිය ප්‍රභල නිසා
2- අපේ ඇත්තන්ගේ ප්‍රතිශක්තීකරණය ප්‍රභල නිසා
3- ඔවුන් වෛද්‍ය උපදෙස් පිලිපැද ගෙයින් එලියට නොබැස ආරක්ෂා වන නිසා
4- ඔවුන් හැදුනත් කියන්නෙ නැතුව රහසිගතව ප්‍රතිකාර ගන්නා නිසා

Last edited: