අපේ නැත්තේ ඇයි

බටහිර රටවල මැති, &#346

  • අපේ ඇත්තන්ගේ කර්ම ශක්තිය ප්‍රභල නිසා

    Votes: 4 20.0%
  • අපේ ඇත්තන්ගේ ප්‍රතිශක්තීකරණය ප්‍රභල නිසා

    Votes: 1 5.0%
  • ඔවුන් වෛද්‍ය උපදෙස් පිලිපැද ගෙයින් එලියට නොබැස ආරක්ෂා වන නිසා

    Votes: 9 45.0%
  • ඔවුන් හැදුනත් කියන්නෙ නැතුව රහසිගතව ප්‍රතිකාර ගන්නා නිසා

    Votes: 6 30.0%

  • Total voters
    20

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අපේ නැත්තේ ඇයි


    බටහිර රටවල මැති, ඇමති, කුමාරවරු ආදීන්ට කොරෝනා ආසාධනය වී ඇති නමුත්, අපේ රටේ මැති ඇමතිවරු සම්බන්ධයෙන් එලෙස අභාග්‍යසම්පන්න පුවත් වාර්ථා නොවන්නේ,

    1- අපේ ඇත්තන්ගේ කර්ම ශක්තිය ප්‍රභල නිසා

    2- අපේ ඇත්තන්ගේ ප්‍රතිශක්තීකරණය ප්‍රභල නිසා

    3- ඔවුන් වෛද්‍ය උපදෙස් පිලිපැද ගෙයින් එලියට නොබැස ආරක්ෂා වන නිසා

    4- ඔවුන් හැදුනත් කියන්නෙ නැතුව රහසිගතව ප්‍රතිකාර ගන්නා නිසා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව නම් මේ රාජ්ය විරෝධි තෙර්ඩ් පොඩ්ඩක් පරිස්සම්න් , කැම්පස් එකක ලෙක්චර් කාරයෙක්ද මොකෙකුත් කූරු ගනිනව මේ ටිකේ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,448
    113
    කෝ අපේ,

    ගොන්ජන් මැතිඳු?
    දේශයේ රිදී සීනුව බඳු වූ පචවංශ මැතිඳු?
    රටම සුවපත් කළ සුවපති මැතිඳු?
    කොරොනා මැඩලීමට අවුරුදු ගානක ඉඳලා ඇල්කොහොල් ගෙනා ජොන්සන් මැතිඳු?
    කොරොනා අර්බුදයේදී ගැනීමට මුදල් ඉතිරි කළ බැඳුම් කර මැතිඳු?
    etc.....

    225 හොරු අරං ගියාද? අනේ කෝ අපේ 225
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හැදුනත් විශේෂ ගුවන් යානයක් මගින් සිංගප්පූරුවට හෙනිහිල්ල එතුමන්ලව බේරගනියි.

    මෙදා පාරනම් බැරිවෙයි
    :lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හැදුනත් විශේෂ ගුවන් යානයක් මගින් සිංගප්පූරුවට හෙනිහිල්ල එතුමන්ලව බේරගනියි.

    okun dan singapore walata ganna ekak ne :lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    3- ඔවුන් වෛද්‍ය උපදෙස් පිලිපැද ගෙයින් එලියට නොබැස ආරක්ෂා වන නිසා