අපේ පචයා ගම්පහ

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,206
    5,261
    113

    අපේ ලොක්ක UNO යනව කියල ගම්පහ ගිහින් හැන්ගුන වෙලාවෙ

    අපේ මාතෘ භූමිය වෙනුවෙන් UN වචනයක් කතා කරන්න පුලුවන් කෙහෙල් කදක් වන් ආන්ඩුවෙ නැති වෙලාවෙ, ලන්කාව වෙනුවෙන් වචනයක් හරි කතා කෙරුව නේපාල රාජ්යනායකයානෙනි ඔබට ඉස්තුතියි...🙏🙏🙏
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,241
    10,217
    113
    එක තැනක නෑ
    මොකක් ද මේ අර්බුධය ? 🤌


    මේ හු. පුතාට කවුරුහරි කියල දීපන්කො මූ මේ රටේ ජනාධිපති කියලා. මූ තාම හිතාගෙන ඉන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර කියලද. මොන් පිස්සු. හු බන් :angry:
     
    • Like
    Reactions: Tonto

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,678
    8,237
    113
    AKD ta President welath katha karanne opposition MP kenek wage dewal, horu allana eka gana kiyawanawa habai oya horu allana eka over gihilla minisuntama epa wenawa kalayak yaddi. Lankawe development walata investment ena bawak nam penna naha
    True Story... මටත් ඕක තේරිච්ච දෙයක්.. හැමදාම ගැලරිය චූන් කර කර ඉන්නවා මිසක් වැදගත් හරවත් දේවල් නම් නෑ..
     
    • Like
    Reactions: Tonto