කෝමෙයි කස්ටිය ගැම්මෙන් ඉන්න හැටි....
Mun nm pik me kariyo wge bn.... Ap wiruddi dutu thena denwa sata pata gaala@NaiRobi ubala will pak eke kolloth ekka cutout ekak ghuve nadda![]()
කෝමෙයි කස්ටිය ගැම්මෙන් ඉන්න හැටි....
බේරුවලට ඇවිල්ලා බලාපන්. ඒ බැනර් එකයිද ගහලා තියෙන්නේ කියලා.ඉස්සර පාර්ලිමේන්තු පාරේ රාජගිරිය පාරේ මැද අයිලන්ඩ් ටිකේ හැම කනුවකම කුමා ස්ටිකර් එකේ 12 රියන් බැනර් තිබ්බේ මීටර් 10න් 10ට මහින්දයගේ .
දැන් එකක් ගැහුවම බයියෝ කුලප්පු වෙනවා. අනුර හරිනක් කිං ජොන් උල් වගේ පත පිලිම ගහන්න ඕනේ .
ඉතින් මහින්ද ගැහුවේ හොරාකාපුවගෙන්බේරුවලට ඇවිල්ලා බලාපන්. ඒ බැනර් එකයිද ගහලා තියෙන්නේ කියලා.
මහින්ද එහෙම බැනර් ගහපු එක වැරදියි. අනුර ගහන එක හරි.
මරි මෝඩ ජෙපි ලොජික්.
වහල් ඩෝබි ටික නන් කේතුමතී පුරෙට ගියා වගේ ආතල් එකේ රේල් පිල්ලක් බෑවත් හැල්ලක් ගහන් ඉන්නවා.රෙවිලා ඉන්නේ දැන්, වැඩ බෑ.... කයිය ගැහුවා වගේ කරගන්න බෑ, මුස්ලිම් ටිකට ආතල් එකක් දෙනවා, දෙමළු ටිකට ආතල් එකක් දෙනවා, සිංහලුන්ට අරිනවා.... හඩු ගොබ්බයො වැඩ බැරි කාලකන්නි pseudo intellectuals ලා ටිකක් දාගෙන උන්ගේ කයියෙන් නැති උගත් කමක් පෙන්නන්න දඟලනවා.... මුන්ගේ ඇතුලෙන් පක්ෂේ මුල ඉඳන් හිටිය උන් දැන් අත ඇරලා ඉවරයි, දැන් ඉන්නේ කලින් ගෝටාට කඩේ ගිහින් මුන්ට ප්ලග් උන චූ ටියුබ් කාරයෝ ටිකයි, ෆේක් පො...නයෝ ටිකයි විතරයි...
මුන් හිතන් ඉන්නේ සිංහලු කියන්නේ හෙනම මෝඩ පො...නයෝ ටිකක් මුන්ට ඕනේ පැත්තකට කරකවගන්න පුළුවන් හැත්තක් කියල. පළාත් පාලන ඡන්දේ තියන්නේ නෑ, ප්‍රාදේශීය සැබෑ ඡන්දෙන්ම වැඩේ හිකි.. කියලා තේරුන නිසා.
උබ කියන්නෙ එමයි කියලා යෞවනයේ සිහින කුමාරයා නාමල් හරි පිස්සන්ගේ ලොක්කා සජිය ගේන්න කියලද. එනම් මේම ත්‍රෙඩ් ගහන්න ඉන්ටනෙට් එකක්වත් ඉතුරු වෙන් නෑ.රෙවිලා ඉන්නේ දැන්, වැඩ බෑ.... කයිය ගැහුවා වගේ කරගන්න බෑ, මුස්ලිම් ටිකට ආතල් එකක් දෙනවා, දෙමළු ටිකට ආතල් එකක් දෙනවා, සිංහලුන්ට අරිනවා.... හඩු ගොබ්බයො වැඩ බැරි කාලකන්නි pseudo intellectuals ලා ටිකක් දාගෙන උන්ගේ කයියෙන් නැති උගත් කමක් පෙන්නන්න දඟලනවා.... මුන්ගේ ඇතුලෙන් පක්ෂේ මුල ඉඳන් හිටිය උන් දැන් අත ඇරලා ඉවරයි, දැන් ඉන්නේ කලින් ගෝටාට කඩේ ගිහින් මුන්ට ප්ලග් උන චූ ටියුබ් කාරයෝ ටිකයි, ෆේක් පො...නයෝ ටිකයි විතරයි...
මුන් හිතන් ඉන්නේ සිංහලු කියන්නේ හෙනම මෝඩ පො...නයෝ ටිකක් මුන්ට ඕනේ පැත්තකට කරකවගන්න පුළුවන් හැත්තක් කියල. පළාත් පාලන ඡන්දේ තියන්නේ නෑ, ප්‍රාදේශීය සැබෑ ඡන්දෙන්ම වැඩේ හිකි.. කියලා තේරුන නිසා.