අපේ පරම්පරාවේ ගායකයෝ (top 10) හා පට්ටම tracks

ඔබ කැමති...(කැමති ව&#3

  • චාමර වීරසිංහ‬

    Votes: 93 44.1%
  • දමිත්‬

    Votes: 30 14.2%
  • රොමේෂ් සුගතපාල‬

    Votes: 32 15.2%
  • ශෙහාන් මිහිරංග‬

    Votes: 41 19.4%
  • සුරේන්ද්‍ර

    Votes: 12 5.7%
  • රොෂාන් ප්‍රනාන්දු

    Votes: 14 6.6%
  • සන්ගීත්‬

    Votes: 42 19.9%
  • කසුන් කල්හාර

    Votes: 142 67.3%
  • ශෂිකා‬

    Votes: 60 28.4%
  • ‎mg ධනුෂ්ක

    Votes: 8 3.8%

  • Total voters
    211
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපේ පරම්පරාවේ ගායකයෝ (top 10) හා පට්ටම tracks

    2000 න් පස්සේ ෆීල්ඩ් එකට ඇවිත් මේ වෙද්දී සුපිරි හිට්ස් වෙලා තියෙන අපේ පරම්පරාවේ ගායකයෝ සෙට් එක..(මට දැනෙන විදිහට )...මේ කට්ටියගෙ සින්දුවල තියෙන රසවින්දනයයි...කොච්චර කාලයක් ගියත් එක වගේ ඒක දැනෙන එකයි උඩ තමයි හුගක් මේ කට්ටිය මට මතක්වුනේ....
    චාමර වීරසිංහ‬
    දමිත්‬
    රොමේෂ් සුගතපාල‬
    ශෙහාන් මිහිරංග‬
    සුරේන්ද්‍ර
    රොෂාන් ප්‍රනාන්දු
    සන්ගීත්‬
    කසුන් කල්හාර‬
    ශෂිකා‬
    ‎mg ධනුෂ්ක‬
    poll : අවශ්‍යය වාර ගනනක් වෙන වෙන අයට කැමැත්ත පලකල හැක
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    chamarage patta sinduwak...api widapu ahapu dakapu dewaluth hugak meke thiyena hinda,apeama athdakiemak gana kiyapu ekak wage danenne.....

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෝ බන් භාතිය සන්තුෂ්, රුවන්, තීක්ෂණ, උදය,උමාරියා,සංඛ එහෙම. අනුන්ගේ සින්දු කියන ඊයේ පෙරේද ආපු mgත් ඉන්නව අරුන් නෑ. :baffled:
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කෝ බන් භාතිය සන්තුෂ්, රුවන්, තීක්ෂණ, උදය,උමාරියා,සංඛ එහෙම. අනුන්ගේ සින්දු කියන ඊයේ පෙරේද ආපු mgත් ඉන්නව අරුන් නෑ. :baffled:

    mg kiyanne talent ekak thiyena porak machan..dream star apu kattiyagen pattama pora mata nan...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    mg kiyanne talent ekak thiyena porak machan..dream star apu kattiyagen pattama pora mata nan...

    ඒ උනාට බන් Top 10 වලට භාතිය සන්තුෂ් වත් නැතුව MG දාල කොහොමද? ඌ තාම හරිහමන් සින්දුවක්වත් කරල නෑ නෙ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒ උනාට බන් Top 10 වලට භාතිය සන්තුෂ් වත් නැතුව MG දාල කොහොමද? ඌ තාම හරිහමන් සින්දුවක්වත් කරල නෑ නෙ.

    meka hindi meladiyakata gahapu ekak..ea dream star ekata pora kiyanne...loweth nathiwenda kiyanawa...
     
    • Like
    Reactions: pathumdc