අපේ පරාජයට හේතු.....
මම හිතන්නේ අපිට bounce pitch වල bat කරන්න අමාරුයි. ලන්කාවෙ ඉන්නෙත් බෝලෙ bounce කරන bowlers ලට වඩා බෝලේ skid කරන වේග පන්දු යවන අය.ලන්කාවේ දැනට තියන pitch සපෝට් කරන්නෙත් ස්කිඩි ටයිප් bowlers ලට. ඒ නිසා අලුතෙන් cricket ගහන්න එන අයත් හදන්නේ බෝලේ skid කරන්න මිසක් බෝලේ bounce කරන්න නෙවෙයි. අපේ batsman ලත් හරිහමන් fast bowlers කෙනෙකුට face කරන්නේ international match එකකදී විතරයි. ඒ නිසා SA වගේ රටවල් වලදි අපි අමාරුවේ වැටෙනවා. SLC එකෙන් මොනවහරි කරලා මේකට ක්රියාමාර්ගයක් ගත්තොත් හොදයි. නැත්නම් සදා අනාතයි.
ඩිල්ශාන්ට බැන්නා කියලා වැඩක් නෑ.ඔය ගොල්ලොන්ගෙත් තියන අදහස් thread එකේ දාන්න.