අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

Nathen James

Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    Motorola V3 / Nokia N93 මේ ෆෝන් 2න් එකක් විකුණන කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ්
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    Analog > GSM > Smart

    Nokia rinGO 2
    nokia_ringo.gif



    Nokia 3310
    $_3.JPG



    Samsung R220
    samsung_r220_b.jpg



    Samsung SGH-X620
    foto_003.jpg



    Sony Ericsson K750i
    sony-ericsson-k750-extralarge.jpg



    Samsung S5230
    LD0000716759.jpg



    Samsung Galaxy S6 Edge
    SAMSUNG-GALAXY-S6-EDGE-11.gif
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Motorola V3 / Nokia N93 මේ ෆෝන් 2න් එකක් විකුණන කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ්

    මොටොරොලා V3 ෆෝන් එකට බ්ලුටූත් වලින් සින්දුවක් යනකන් පැය බාගයක් බලන් ඉදල තියෙනව බන්, ඔය ෆෝන් එක හොද තත්වෙන් තියෙනවනන් ගන්නව බන් මමත්. සොනී K800 ෆෝන් ගත්තු වෙලේ ෆෑන් එක දාල ෆොටෝ ගන්නව සයිබර් ශොට් කොල්ටිය බලන්ඩ. තව MP3 සපෝට් නැති ෆෝන් එකට සින්දුවක් රෙකෝඩ් කොරල රින්ටෝන් දානව. ඒ කාලේ නම් පට්ට බන්. :love:

     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Nokia 3220 [2005]

    .jpg


    Sony Ericsson K550i [2009]

    4902-front-1.jpg


    Huawei Honor 3C [2014]

    Huawei-Honor-3C.jpg



    Xiaomi Redmi 3 [2016]


    xiaomi-redmi-3-phone_16__1.jpg
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පළමු ෆෝන් ඒක සෝනී එරික්සන් T100, දැන් නොකිය 215 :)