අපේ පාතාලෙ හාමුදුරුවෝ!

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113



    බොනවද දහම් පැන් නැත්තං පොවන්ඩද
    මොනවද අඩෝ පන්සිල් කන පලන්ඩද
    වෙනවද නිදුක් නැත්තං දුක් නිවන්ඩද
    යනවද නිවන් නැත්තං තෝ යවන්ඩද…



    පව් බං සිවුර දැරුවට පොඩි ළමයෙක් නෙ. ඒකට නම් දුක හිතුනා
     
    • Like
    Reactions: ChoronaSottiya