අවුල අපිට නෙවෙයි මුස්ලිම් අයට උන්ගේ ඡන්ද අඩු වෙයි.ඕක හොඳයි කියල තමා මම නම් කියන්නෙ. ඔතන තියෙන අවුල මොකක්ද කියල පොඩ්ඩක් කියපංකො
අයාල පනත අයින් කරන්නේ ඇයි බං.![]()
ඕක හොඳයි කියල තමා මම නම් කියන්නෙ. ඔතන තියෙන අවුල මොකක්ද කියල පොඩ්ඩක් කියපංකො
පොලිසි එකේ අවුලක් නෙවේනෙ so කුමක්ද අර්බුදය.අවුල අපිට නෙවෙයි මුස්ලිම් අයට උන්ගේ ඡන්ද අඩු වෙයි.
උන්ට ඡන්ද අඩුවෙන හින්ද දුක හිතිල දාපු ත්‍රෙඩ් එකක්ද මේකඅපිත් එකෙන්ම කැමතියි ඔය කොන කපන සීන් එක අයින් කරන එකට.. හැබැයි නානලාගේ ඡන්ද ටිකම අන්දොස්... මදැ පලස්තීනෙට පුප දීලා ගත්තු ඡන්ද ටික