අපේ පාලනයේදී සුන්නත් කිරීම තහනම්..- මාලිමාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඕක හොඳයි කියල තමා මම නම් කියන්නෙ. ඔතන තියෙන අවුල මොකක්ද කියල පොඩ්ඩක් කියපංකො
    අවුල අපිට නෙවෙයි මුස්ලිම් අයට උන්ගේ ඡන්ද අඩු වෙයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයාල පනත අයින් කරන්නේ ඇයි බං. 🤔

    ඒව අයින් කරේ නැත්තන් පුංචි එක්ක හැමිනෙන්නේ කොහොමද​


    ඕක හොඳයි කියල තමා මම නම් කියන්නෙ. ඔතන තියෙන අවුල මොකක්ද කියල පොඩ්ඩක් කියපංකො

    අපිත් එකෙන්ම කැමතියි ඔය කොන කපන සීන් එක අයින් කරන එකට.. හැබැයි නානලාගේ ඡන්ද ටිකම අන්දොස්... මදැ පලස්තීනෙට පුප දීලා ගත්තු ඡන්ද ටික​

    ------ Post added on Mar 13, 2024 at 7:21 PM
     

    Sen-lu

    Well-known member
  • අවුල අපිට නෙවෙයි මුස්ලිම් අයට උන්ගේ ඡන්ද අඩු වෙයි.
    පොලිසි එකේ අවුලක් නෙවේනෙ so කුමක්ද අර්බුදය.

    අපිත් එකෙන්ම කැමතියි ඔය කොන කපන සීන් එක අයින් කරන එකට.. හැබැයි නානලාගේ ඡන්ද ටිකම අන්දොස්... මදැ පලස්තීනෙට පුප දීලා ගත්තු ඡන්ද ටික
    උන්ට ඡන්ද අඩුවෙන හින්ද දුක හිතිල දාපු ත්‍රෙඩ් එකක්ද මේක 😂