අපේ පැත්තට ඇයි කරන්ට් කපන්නේ නැත්තේ ?

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    කවුරුහරි CEB වැඩ කරන එකෙක් ඉන්නවද හරියටම scene එක දැනගන්න ? අපි ඉන්නේ colombo වල, ගෙවල් පැත්තේ hospital එකක් වත් නැහැ හැබැයි current එක සමහර වෙලාවට කපනවා (very less) හැබැයි කිසිම group එකකට අපේ පාර include වෙලා නැහැ.
    https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

    අනිත් අයට power නැතිවෙලාවේ අපිට තියෙනේකොට හෙනෙම අවුල් වගේ. :(
    අල්ලපු ගෙදර එකා කියනවා main switch එක off කරන් ඉන්ඩ කියලා :dull:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,549
    113
    එකමත් එක රටක
    අපිටත් මෙච්චර කල් කැපුවේ නෑ . අද ඉදන් බබා හම්බෙයි වගේ බන්. :dull::sorry:

    මැසේජ් එකක් ආව ඉංග්‍රීසි අකුර වෙනස් කරා කියලා. දැන් කපන එකක් තියෙන්නේ :(

    අවුරුද්දට කලින් නන්දසේනය මැරිලම පල
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,761
    113
    කවුරුහරි CEB වැඩ කරන එකෙක් ඉන්නවද හරියටම scene එක දැනගන්න ? අපි ඉන්නේ colombo වල, ගෙවල් පැත්තේ hospital එකක් වත් නැහැ හැබැයි current එක සමහර වෙලාවට කපනවා (very less) හැබැයි කිසිම group එකකට අපේ පාර include වෙලා නැහැ.
    https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

    අනිත් අයට power නැතිවෙලාවේ අපිට තියෙනේකොට හෙනෙම අවුල් වගේ. :(
    අල්ලපු ගෙදර එකා කියනවා main switch එක off කරන් ඉන්ඩ කියලා :dull:
    Uba dan ahamben danagatta ea kiyana pattata current tiyanwa kiyala uba inne light kapana patthaka so ubata tiyana jelous gathiyata uba mehema thread ekak daaala balanwa arunta kelawanna puluwanda kiyala 😂 okay we got it
     
    • Haha
    Reactions: vito

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඔච්චර පුකේ අමාරුවනං 1987 ට කෝල් එකක් දීල කියපන් ඔයාල අපට කපන්නෙ නෑ කපාගන්න බැරිද කියල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    Kapenne nethi dote places ona taran thibba..habai 1 week indan withera ewath kapenewa dan
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Wadi widuli paribojanayak nathi pathi wlata kapanne nah hemadama. Hebei Colombo nisa wena mokak Hari hethuwakata kapanne nathuwa aththe
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    There are places like this, I didn’t experience a power cut as well. Sometimes I feel guilty as well. :(