අපේ පැත්තෙ අක්ක කෙනෙක් ඉන්නව....

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අපේ පැත්තෙ අක්ක කෙනෙක් ඉන්නව....ඉතින් මම දවස් දෙකතුනක්ම ලයින් එක දැම්මා..ඒකි මාරම ලස්සනයි..ඉතින් කාලයක් ගියා..ඒකි මාත් එක්ක මැසෙන්ජර් චැට් කලා ඉතින් දවසක් රෑ අනේ මල්ලියෝ ගෙදර එලියෙන් සද්දයක් එනව මට බයයි කිවුව..පුලුවන් නම් ඇවිත් බලල යන්න කිවුව...ඉතින් මමත් ගියා...මම කිවුව ගේ අවට කවුරුවත් නෑ අක්ක නිදියන්න කියල...නෑ මල්ලි දැන් ගේ පිටිපස්සෙන් ඇහෙනව කිවුව සද්දයක්...මමත් බයෙන් ගෙදර පිටිපස්සට ගියා...ඉතින් පිටිපස්සෙ දොරත් බාගෙට ඇරල කලුවරේ යාන්තමට පෙනුන මට....මගේ ටී ශර්ට් එකෙන් කවුදෝ ඇදල ගත්ත මම හොදටම බයවෙලා කෑ ගැහිල පිටිපස්ස බැලුව...පිස්සුද මැට්ටෝ කෑ ගහන්නෙ කියනකොටම මම මූන බැලුව..බලද්දි ඒ අක්කනේ...මම මූනෙ ඉදන් කකුල් ලගටම ඒකිගෙ බැලුව චූටි නයිට් කිට් එකක් ඇදල හිටියෙ....ඒකිම දොරත් වහල 4න් එකේ ටෝච් එලියෙන්ම කාමරේ පැත්තට මාව ඇදන් ගියා......මට වැඩේ තේරුනේ ඒ වෙලාවෙයි...පොඩි එකත් ඇදේ නිදි හොදටම..ඉතින් අක්කත් අමුතු විදිහට මන් දිහා බලනව...මම පිස්සුවෙන් වගේ ඒකිගෙ අතින් ඇල්ලුව..........ඒ නැගිටපන් අද වැඩට යන්නැද්ද...දවල්වෙලා දැන්..මෙන්න තේක බීපන්....පස්සෙ තේරුනේ මම හීනයක්නෙ දැකල තියෙන්නෙ...wife නැගිට්ටෙවුවෙ නැත්තම් හීනෙන්ම මැරෙනවා
    😌
    😉
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town

    Repost
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020

    Muta gruhastha hinsane wage gani katha karanne nagitapan kiyala lol
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    .........ඒ නැගිටපන් අද වැඩට යන්නැද්ද...දවල්වෙලා දැන්..මෙන්න තේක බීපන්....පස්සෙ තේරුනේ මම හීනයක්නෙ දැකල තියෙන්නෙ...wife නැගිට්ටෙවුවෙ නැත්තම් හීනෙන්ම මැරෙනවා
    😌
    😉
    අම්මෝ බං උබට වයිෆ් කතාකරන්නේ වරෙන් පලයන් කාපන් බීපන් කියලද?? බලාගෙන උබ ඔහොම හීනයක් දැක්කා කියලා එහෙම වයිෆ් දැනගත්තොත් උබේ ඇස් දෙකත් උගුල්ලයි 😁😁😁
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    "ඒ නැගිටපන් අද වැඩට යන්නැද්ද...දවල්වෙලා දැන්..මෙන්න තේක බීපන්" - Wife Wisin Husband ta kiyana laddak.. :-D
     
    • Haha
    Reactions: adowhybn

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපේ පැත්තෙ අක්ක කෙනෙක් ඉන්නව...
    අපේ පැත්තෙ නම් අක්කලා එක්කනෙක් නෙවේ ගොඩක් ඉන්නවා..:cool:
    ඇයි තව නංගිලා ඇන්ටිලා ආච්චිලා....:nerd:
    හම්මේ ඉතින්..කීයක් කියලද :D

    උබලට කොහෙන්ද මේවා :P
     
    • Haha
    Reactions: adowhybn

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වයිෆ් උබට සලකන්නේ නැති නිසාද උබ වටේ ගනුන්ට කෙල හලන්නේ
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    අපේ පැත්තෙ අක්ක කෙනෙක් ඉන්නව....ඉතින් මම දවස් දෙකතුනක්ම ලයින් එක දැම්මා..ඒකි මාරම ලස්සනයි..ඉතින් කාලයක් ගියා..ඒකි මාත් එක්ක මැසෙන්ජර් චැට් කලා ඉතින් දවසක් රෑ අනේ මල්ලියෝ ගෙදර එලියෙන් සද්දයක් එනව මට බයයි කිවුව..පුලුවන් නම් ඇවිත් බලල යන්න කිවුව...ඉතින් මමත් ගියා...මම කිවුව ගේ අවට කවුරුවත් නෑ අක්ක නිදියන්න කියල...නෑ මල්ලි දැන් ගේ පිටිපස්සෙන් ඇහෙනව කිවුව සද්දයක්...මමත් බයෙන් ගෙදර පිටිපස්සට ගියා...ඉතින් පිටිපස්සෙ දොරත් බාගෙට ඇරල කලුවරේ යාන්තමට පෙනුන මට....මගේ ටී ශර්ට් එකෙන් කවුදෝ ඇදල ගත්ත මම හොදටම බයවෙලා කෑ ගැහිල පිටිපස්ස බැලුව...පිස්සුද මැට්ටෝ කෑ ගහන්නෙ කියනකොටම මම මූන බැලුව..බලද්දි ඒ අක්කනේ...මම මූනෙ ඉදන් කකුල් ලගටම ඒකිගෙ බැලුව චූටි නයිට් කිට් එකක් ඇදල හිටියෙ....ඒකිම දොරත් වහල 4න් එකේ ටෝච් එලියෙන්ම කාමරේ පැත්තට මාව ඇදන් ගියා......මට වැඩේ තේරුනේ ඒ වෙලාවෙයි...පොඩි එකත් ඇදේ නිදි හොදටම..ඉතින් අක්කත් අමුතු විදිහට මන් දිහා බලනව...මම පිස්සුවෙන් වගේ ඒකිගෙ අතින් ඇල්ලුව..........ඒ නැගිටපන් අද වැඩට යන්නැද්ද...දවල්වෙලා දැන්..මෙන්න තේක බීපන්....පස්සෙ තේරුනේ මම හීනයක්නෙ දැකල තියෙන්නෙ...wife නැගිට්ටෙවුවෙ නැත්තම් හීනෙන්ම මැරෙනවා
    😌
    😉

    Rata blue balalala nida gaththaa ohma wenwa