අපේ පැත්තෙ කඩේක අද මාළු මිල

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    02/07/2022 අද මිල 500g සඳහා

    කෙලවල්ලා -870
    බලයා-600
    මඩු මාඵ-450
    ඉස්සෝ-690
    ඉස්සෝ-480
    හබරලී-520
    කුම්බලාවා-560
    සුරාපරා-500
    හුරැල්ලා-550
    ඇටවල්ලා-480
    ඔරාවා-490
    ලින්නා-480
    සීලවා-400
    බෝල්ලු-400
    සාලයා-410
    Salayage ganan balapanko lol
     
    • Like
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    02/07/2022 අද මිල 500g සඳහා

    කෙලවල්ලා -870
    බලයා-600
    මඩු මාඵ-450
    ඉස්සෝ-690
    ඉස්සෝ-480
    හබරලී-520
    කුම්බලාවා-560
    සුරාපරා-500
    හුරැල්ලා-550
    ඇටවල්ලා-480
    ඔරාවා-490
    ලින්නා-480
    සීලවා-400
    බෝල්ලු-400
    සාලයා-410
    ඔය ගානටහරි මාලු කන්න රටක් ඉතුරුවුනේ කවුරු නිසාද
     
    • Haha
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    500g 950 නම් කිලෝ එක 1900 නෙමේද බන්
    අප්පට හික උන සීන් එකෙන් තව ගාණක් ඇඩ් කරලද
    නැ නැ තව සාලයෝ 2kg ගත්තා 1400 ගානක් ඒ ටිකට. මත් ඔහොම තමා අයෙ ගිහින් ගාන ඇහුවා එතකොට තමා කිවේ මේ පරවූ කියලා ලෙන පරවූ හිටියේ 550 ට වගේ. මම පරවූ කියල ඉල්ලුවේ උන්ව. වෙනදත් ගන්නේ ඔහොම තමා. වටේ ඉන්න උනුටි කඩේ එකයි හිනා වෙනවා. මම හරි හරි කියලා අවා.
     
    • Haha
    Reactions: AnuradhaRa