12/11/2021 අද මිල - මාළු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    YTN3MjB.jpg


    Dd7G0Sa.jpg


    500ග්‍රෑම් සඳහා

    කුරැවිලී-560
    බොරලුවා-250
    ඉස්සෝ- 500
    ඉස්සෝ-460
    ඉස්සෝ-350
    කහ පරවා -320
    ගින්නැටිපරවා-260
    පුච්චකන්නී-250
    හුරැල්ලා-300
    අලුගුඩුවා(බයිටා)-270
    සාලයා-170
    සුඩයා-110
    හාල්මැස්සා-180

    fixed price

    පූසන්ට ගෙනාව සූඩයො කිලෝ එකක්, මේ ටිකේම ගෙනාවෙ සාලයො, අද සූඩයො තිබුණ නිසා සූඩයො ගත්ත
    අපිට කන්න ගෙනාව පුච්චකන්නි 500g යි, හුරුල්ලො 500g යි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පෙර දිනයක

    06/11/2021
    මිල 500ග්‍රෑම් සඳහා

    තෝරා (කුරී)- 580
    මෝරා-420
    කෙලවල්ලා-490
    ඉස්සෝ-540
    ඉස්සෝ-540
    ඉස්සෝ-320
    පරවා-360
    ගින්නැටිපරවා-270
    කුම්බලාවා-230
    පුච්චකන්නී -210
    සුරාපරා-240
    ලින්නා-240
    වව්වාලයා-280
    හුරැල්ලා-230
    කොස්සා-260
    ඇටවල්ලා (කුරී)-250
    සාලයා-110
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    thalapath
    kelavalla
    kiri mora
    munge ganan kohomada
    කෙලවල්ලො ඊයෙ 525ට තිබුණ (500g)
    පෙරේද 500යි

    අර නැවේ කේස් එක දැන් නැද්ද බන් ?
    මොන නැව්ද බං. අපේ අය මාලු කනව ඒ දවස්වල ඉඳලම :lol:
    ------ Post added on Nov 12, 2021 at 8:41 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    YTN3MjB.jpg


    Dd7G0Sa.jpg


    මේකේ ෆොටෝ එකක් දානවකෝ හලෝ "පුච්චකන්නි"
    මීගමු පාර අවට ඉදලත් මේක දන්නේ නෑ.........
    යටම පේලියෙ දකුණු කෙලවරේ ඉඳං දෙවෙනි මාළු එක
    ------ Post added on Nov 12, 2021 at 8:49 AM