අපේ පැත්තේ අලුත් පන්සලක් හැදුවා.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ පැත්තේ අලුත් පන්සලක් හැදුවා.

    අපේ පැත්තේ අලුත් පන්සලක් හැදුවා. තිබුන පරන පන්සලෙ ලොකු හමුඩුරුවො කියල තිබුඅන. එකට දානෙ දෙන්න එපලු. එකට ලොකු සල්ලි කරයො ඉන්නවලු. දානෙ දෙන්න. බුද්දාගමට වෙල තියන විනාසෙ තෙරෙනවද?

    අනිත් කාරනේ තමා. අපෙ හාමුදුරුවරු බෙදිලා. පොඩි පොඩි පන්සල් හදාගෙන තමන්ගෙ කිය්ලා. අපෙ ගන්ගොඩවිල සොම හමුදුරුවො අප්වත් උනාය්න් පස්සෙ තමය් මේ ආගම විනාස වෙන්න පටන් ගත්තේ. සෝම හාමුදුරුවන්ට බැනපු මිනිස්සුම සොමහමුදුරුවො ව විකුනල ජනප්‍රිය උනා. ලංකාව විනාසවෙන්න පටන් ගත්තෙ එතනින්. එක අද හොදටම ඔප්පුවෙලා තියනවා. මිනිස්සු ජනප්‍රිය වෙන්න පින් කරන්න ගත්තා. ටිකක් කල්පන කරල බලපල්ලා. අපි බොරුවට කෑගහල දගලලා වැඩක් නෑ


    1. අපි මුලින්ම කරන්න ඔනි බොරු බුද්දාගම් කාරයො එලවන එක
    (ගාල්ලේ සිරිවර්දන වගෙ වුන නිසි දඩුවම් දෙන්න ඔනි.එවගෙ උන්ව එලවන්න ඔනි.)
    තව සහොඉදරයෝ ඉන්න්වා එලකිරියෙ ගොඩක් හොද උගත් සහොදරයෝ මට වඩා දන්න මෙගැන දන්න.
    ඔයලත් අදහස් කියන්න.

    බුදුසරනයි
     
    • Like
    Reactions: bathalaya

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ගෞතම බුදු සසුන 2012 වසර තුල අවසන් වෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    pala ponnaya yanna..:angry::angry::angry:
    දැනටමත් සංඝ සාසනය ඉවරයි.සාදුලාගෙන්100%ක් ම ඉන්නේ මුදල් පරිහරනය කරන අය. 70%ක් විතර ‍රැකියා සහ ව්‍යපාරික භික්ෂූන් ඉන්නේ.මුන් කොහොමත් ගෞතම සංඝ සාසනයට අයිති භික්ෂූන් නෙවෙයි.එයාලා හිස් මුඩු කරපු කහවත් අඳින ගිහියන්.

     

    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    අන්තිමට ඉතුරු වෙන්නේ කවදාහරි බුදු දහම පමණි. ඒ නිසා බය වෙන්න දෙයක් නෙහෙ.
    ඒ වුනාට අපි තරුණ පරම්පරාව එකට එකතුවෙලා මොන හරි වේද පිළිවෙලක් කරොත්,
    අපිට බුදු දහම පරිහානියට යන එක වලක්වා ගතෙකි. ඒකට ඉතින් ඔක්කොමල එකතු වෙන්න වෙනවා.

    1. බෞද්ධයෝ හැටියට පන්සලට යන අයත් සීලයක් ඇතිව ඇදුම් අදින්න ඕනේ. හැකි පමණ
    සුදු ඇදුමෙන්, චාම්, පිරිසිදුව ගියානම් හොඳයිනේ. විශේෂයෙන් තරුණ ගැණු ළමයි.

    2. පන්සල් වලත් තරුණ අයට විශේෂයෙන්ම සමිතියක් තියෙනවනම් ගොඩක් හොඳය.
    තරුණ අයට මොනාද කරන්න බැරි. වයසක කට්ටිය වගේ නෙමෙයිනේ.

    මටනම් දෙනාට හිතුනේ ඒ දෙක තමයි.
     
    • Like
    Reactions: maxboysl

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    304925_359106904173856_3390252_n.jpg