අපේ පැත්තේ අලුත් පන්සලක් හැදුවා.
අපේ පැත්තේ අලුත් පන්සලක් හැදුවා. තිබුන පරන පන්සලෙ ලොකු හමුඩුරුවො කියල තිබුඅන. එකට දානෙ දෙන්න එපලු. එකට ලොකු සල්ලි කරයො ඉන්නවලු. දානෙ දෙන්න. බුද්දාගමට වෙල තියන විනාසෙ තෙරෙනවද?
අනිත් කාරනේ තමා. අපෙ හාමුදුරුවරු බෙදිලා. පොඩි පොඩි පන්සල් හදාගෙන තමන්ගෙ කිය්ලා. අපෙ ගන්ගොඩවිල සොම හමුදුරුවො අප්වත් උනාය්න් පස්සෙ තමය් මේ ආගම විනාස වෙන්න පටන් ගත්තේ. සෝම හාමුදුරුවන්ට බැනපු මිනිස්සුම සොමහමුදුරුවො ව විකුනල ජනප්රිය උනා. ලංකාව විනාසවෙන්න පටන් ගත්තෙ එතනින්. එක අද හොදටම ඔප්පුවෙලා තියනවා. මිනිස්සු ජනප්රිය වෙන්න පින් කරන්න ගත්තා. ටිකක් කල්පන කරල බලපල්ලා. අපි බොරුවට කෑගහල දගලලා වැඩක් නෑ
1. අපි මුලින්ම කරන්න ඔනි බොරු බුද්දාගම් කාරයො එලවන එක
(ගාල්ලේ සිරිවර්දන වගෙ වුන නිසි දඩුවම් දෙන්න ඔනි.එවගෙ උන්ව එලවන්න ඔනි.)
තව සහොඉදරයෝ ඉන්න්වා එලකිරියෙ ගොඩක් හොද උගත් සහොදරයෝ මට වඩා දන්න මෙගැන දන්න.
ඔයලත් අදහස් කියන්න.
බුදුසරනයි