අපේ පැත්තේ කෑම කඩ ගොඩක් වහලා.

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මේ පැත්තේ ගොඩක් පාන් බනිස් විකුනපු කඩ වහලා. කෑම විකුණ ගන්න පාරිභෝගිකයෝ ඇත්තෙම නැහැ. ඒක හොදයි එක අතකින්. මිනිස්සු ලේසියට පිටි ගිලලා කිඹුල්ලු වගේ. ඊට පස්සේ තුන් වේලටම පෙති ගිලිනවා. පුරුද්දට සෑම සවසකම අපිත් පාන් ගෙඩියක් ගන්නවා.ඒකත් සැමදාම එන කුරුලු රංචුවක් වෙනුවෙන්.අපි නීරස මැටි පාන් අතහැරලා ගොඩක් කල්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    මට නම් පාන් කෑවම ගෑස්ට්‍රයිටීස් එනවා.
    මට නම් පාන් වලට නිදිමත වෙනව

    ඊයෙ භාග පාන් ගෙඩියයි බිත්තර පාන් එකයි ගෙනාවා 180ක් යකෝ. බිත්තර පාන් එකේ බිත්තරෙන් 2/8ක් දාල අමු මිරිස් කැල්ලයි කැරට් කෑල්ලකුයි දාලා විතරයි. එතකොට භාග පාන් එකක් 100යි බිත්තර පාන් එකක් 80ද. 🥴
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ පැත්තේ ගොඩක් පාන් බනිස් විකුනපු කඩ වහලා. කෑම විකුණ ගන්න පාරිභෝගිකයෝ ඇත්තෙම නැහැ. ඒක හොදයි එක අතකින්. මිනිස්සු ලේසියට පිටි ගිලලා කිඹුල්ලු වගේ. ඊට පස්සේ තුන් වේලටම පෙති ගිලිනවා. පුරුද්දට සෑම සවසකම අපිත් පාන් ගෙඩියක් ගන්නවා.ඒකත් සැමදාම එන කුරුලු රංචුවක් වෙනුවෙන්.අපි නීරස මැටි පාන් අතහැරලා ගොඩක් කල්.
    Koheda umbe petta?