අපේ පැත්තේ මාර සිද්දි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අපේ පැත්තෙ ... මාර සිද්දි
    හඳට කොහෙද මේ කාකි මල්ලි
    ශේප් එකේ මං මාරු වෙද්දි
    අස්සෙ ගහන් මගෙ මල් වල සල්ලි

    පොලිසිය ආවා ... කොල්ලො හැංගුනා
    මල් පැකට් ඔක්කොම බංකර් ගැහුවා
    තාප්ප පෙරළන් මුඩුක්කු අස්සෙන්
    ෂෝට් කට් වලින් ගැංසිය දිව්වා

    අයියො බුදු සර් ගහන්න එපා
    පළතුරු කම්බි බැරල් මට ආයෙ එපා

    අපේ පැත්තෙ ... මාර සිද්දි
    හඳට කොහෙද මේ කාකි මල්ලි
    බඩු හංගන්නට මං ළං වෙද්දී
    මාංචු අතෙ මේ මටත් නොදැනී