අපේ පැත්තේ මාර සිද්දි...

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පිච්චිලා විඳවලා මැරෙනවා කියන්නේ නම් හෙනම පවක් බම්, පව් පොඩි එකා 😔
     
    • Sad
    Reactions: Pol hora

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඕකනේ බන් මම හැමදාම කියන්නේ , බලපන් කටක් ඇරලා කළුතර දිස්ත්‍රික්කේ ඉන්නේ කියලා කියන්න පුලුවන්ද බන් මනුස්සයෙක්ට

    කළුතර දිස්ත්‍රික්කේ කියපු ගමන් මිනිස්සු හිතන්නේ අපිත් ඔය @Heshan Daminda වගේ මහා නසරානි ඩයල් කියලා

    ඊට පස්සේ ඌට වෙනම පැහැදිලි කරලා දෙන්න ඕන අපි එහෙම නෑ අපි කළුතර දිස්ත්‍රික්කේ උනාට අපි ඉන්නේ පානදුර නගරයේ කියලා බන් 🥲

    මොකාද බන් මේ දිස්ත්‍රික්කේට නම දාපු එකා , ප්‍රධාන නගරේ පානදුර සියලුම ප්‍රධාන දේවල් තියෙන්නේ පානදුරේ , කොටින්ම වැඩිම ජනගහනය ඉන්නෙත් පානදුරේ , ඒ උනාට නම කළුතර .

    හරි විදියටනම් පානදුර දිස්ත්‍රික්කේ කියලා නම වෙනස් වෙන්න ඕන.
    Panadure thambi inne
     
    • Wow
    Reactions: hi.dushan

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    Panadure thambi inne
    me baudhdha nagarayayi kathawak lokuwata gahala thiyenawa neda athul weddima thoranak wage lokuwata ppandarua

    රජවත්ත කියලා වාසගම තියෙන අයත් මට හම්බවෙලා තියෙනවා මචන් , කුල සීන් එකක්ද මචන් ඔය පැත්තේ ?



    කවුද බන් අසෝක කියන්නේ
    ewa nam danne naha
    kaluthara(kaluthara adala kotas wala nam wasagam thiyena aya) godak aya innawa game nama wasagama thiyena.
    ------ Post added on Mar 31, 2025 at 5:05 PM