අපේ පැත්තේ සීයට සපෝර්ට් කරන උන්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    බුදු ශුවර් එකකින් කියනවානේ බං 22 එළිවෙද්දී සීයා දිනනවා කියලා. කොහොමැයි උන් එහෙම කියන්නේ? ජිල්මාට් එකක් වත් දාන්නද ඉන්නේ මුන්?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    බුදු ශුවර් එකකින් කියනවානේ බං 22 එළිවෙද්දී සීයා දිනනවා කියලා. කොහොමැයි උන් එහෙම කියන්නේ? ජිල්මාට් එකක් වත් දාන්නද ඉන්නේ මුන්?
    බයවෙන්න එපා මචන්.. කෝටිය එක්ක අනුර ලොවෙත් 70% ගහනවා..