ගම සමග පිලිසදර ග්‍රාමීය ප්‍රදේශ වල විපක්ෂ චන්ද පදනම සුනු විසුනු කරනු ඇත. හැකිනම් මෙම වැඩසටහනේ වෙිගය දෙගුණ කල යුතුයි..විවෙිචන නොසලකාම මෙම කටයුත්ත ඉදිරියට ගෙනියන්නම ඕනා. නිළධාරීන් සත්‍ය පවසන්නේ ද ? සහ ඔවුන් වෙත පැවරැනු වැඩ අනලස්ව, කාර්යක්ෂමව සිදුවන්නේ ද යන්න පසු විපරමි කරන්න මේ හොදම වැඩක්....තමන්ගේ පක්ෂ නායකයා පැරදුනමා පොඩ් නට් ලුස් එකක් එනවා එක සමානයි ..එක නිසා අනිත් කතා අනවශ්‍යයි.