අපේ පිරුළු

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Modern පිරුළු

    - ගිරාමසේවක රජ උනා වගෙයි

    - හොරු අල්ලන්න යහ පාළන මරාලය ගෙනාවා වගෙයි

    - අල්ලපු හොරෙකුත් නෑ හදපු පාරකුත් නෑ

    - පොත ලියන්න කෝල් ගත්තා වගෙයි

    - මිස්ටර් ක්ලීන්ගෙන් සාක්ෂි විමසුවා වගෙයි

    - රෙප් වලට බයනම් කිරියෙ එකවුන්ට් හදන්නෑ මහත්තයෝ


    ඔබේ පිරුළත් කොටාගෙන යන්න ;)
     
    Last edited:
    • Like
    Reactions: binakagunasekara

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කෙසෙල් සුජීවයගේ බැදුම්කර පොත වගේ....

    (හොරකමක් කරල අහුවෙන්න කලිං සුදනා වෙන්න යන අවස්ථාවල දී)
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    සිරිකොතේ වැඩට කෙල්ලෙක් ගත්තා වගෙයි
    (කිසි දිනක සිදු නොවන සිදුවීමක් පිළිබඳව හැඟවීමට)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්ගේ වයිෆ් ගැබ් ගත්තා වගේ
    (කිසිදා සිදුනොවන දෙයක්)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුජීව කෝප් කමිටුවට දැම්මා වගේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රවියා ඇමතිකමින් අස් වුනා වගේ
    (මෝඩ දඩුවමක් දීම)
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිරා ගෙනාපු උන් සිරාට නෝන්ඩි දාලා එළකිරි එකේ ත්‍රෙඩ් දානවා වාගේ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    ෂෙඩ් එකේ තෙල් ගහපු එකා ජනාධිපති වුණා වගෙයි
     
    • Haha
    Reactions: Identity