අපේ පුංචි කාලේ
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Nov 3, 2017 #2 ගම්මිරිස් ඇට දාලා උණ බට තුවක්කුවෙන් වෙඩි තිබ්බද?
K_ZONE Well-known member May 28, 2009 5,170 4,076 113 invoke db "Injected Memory" Nov 3, 2017 #3 තාත්තගෙන් ඇහුවම නම් මතකයි කිව්වා.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 3, 2017 #5 ලංකාවේ උන් නම් ඉතින් අළුත් උනාට ස්මාර්ට් ෆෝන් use කරාට ස්මාර්ට් නැහැනේ.ස්මාර්ට් ෆෝන් එකෙන් උනත් එක්කෝ කොහේ හරි ගෑණියෙක්ට ටෝක් කරයි නැත්නම් වැලක් බලයි.වෙන රටවල් වල මිනිස්සු නම් දැන් සෑහෙන්න දියුණුයි.ස්මාර්ට්..අනික පරණ දේවල් උන් තාම කරනවා.ලංකාවේ පොෂ් ගෙම්බොන්ට ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ බොරු පොෂ් කම විතරයි.
ලංකාවේ උන් නම් ඉතින් අළුත් උනාට ස්මාර්ට් ෆෝන් use කරාට ස්මාර්ට් නැහැනේ.ස්මාර්ට් ෆෝන් එකෙන් උනත් එක්කෝ කොහේ හරි ගෑණියෙක්ට ටෝක් කරයි නැත්නම් වැලක් බලයි.වෙන රටවල් වල මිනිස්සු නම් දැන් සෑහෙන්න දියුණුයි.ස්මාර්ට්..අනික පරණ දේවල් උන් තාම කරනවා.ලංකාවේ පොෂ් ගෙම්බොන්ට ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ බොරු පොෂ් කම විතරයි.
Nathen James Well-known member Dec 15, 2016 697 95 63 On the Deck Nov 3, 2017 #6 Me okkoma man karala thiyenawa Mathak weddi patta sathutui.
HypermaD2 Well-known member Jul 11, 2017 4,678 536 113 Nov 3, 2017 #8 අපි නම් ගම්මිරිස් ඇට නෙමේ.. කෝකිරිල්ල ඇට ගත්තෙ..