අපේ පුදුම හිතෙන ශරීරය (really amazing)

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    අපේ පුදුම හිතෙන ශරීරය (really amazing)

    අපගේ සිරුර ගැන විශ්මය දක්වන කරුණු කීපයක්..

    human-body.gif


    1) මිනිස් ශරීරයේ ඇට කටු කොන්ක්‍රීට් වලටත් වඩා 4 ගුණයක් ශක්තිමත්ය.......
    2) ඔබගේ කුස තුල යකඩ පවා දිය කිරීමට හැකියාව ඇති ඇසිඩ් වර්ග අඩංගු වෙයි.
    3) ඔබගේ මුවින් පිට කරන කෙල මුළු ජිවිත කාලය පුරාම එකතු කළහොත් එහින් ප්හිනුම්
    තටාක දෙකක් මුළුමනින්ම පිරවීමට හැකි වනු ඇත.
    4) ඔබගේ නාසයට 50000 කර වඩා සුවද වර්ග අදුනා ගන්නටත් මතක තබා ගන්නටත් හැකියාව ඇත.
    5) පැයක් ඇතුලත ඔබගේ ශරීරයෙන් පිට කරන රශ්නය එකතු කළහොත් එහින් වතුර ගැලුනයක් රත් කිරීමට හැකි වනු ඇත...
    6) ඔබගේ ශරීරයේ ඇති සියලු නාලයන්ගේ දුර හැතැප්ම 45 කටත් වඩා වැඩිය......
    7) ශරීරයේ ඇති ඇට කටු වලින් බාගයක්ම පිහිටා ඇත්තේ ඔබගේ දැත්වල සහ පාද වලය.....
    8) ශරීරයේ ඇති කාබන් එකතු කළහොත් එමගින් පැන්සල් 1000 කට වඩා නිපදවීමට හැකිවනු ඇත.
    9) අපගේ හ්ර්ධ වස්තුව පොම්ප කරන රුධිර ප්‍රමාණය ගැලුම් 2000 කටත් වඩා වැඩිය...
    10) මිනිසෙකු පිට කරන කිමිහුමක වේගය පැයට හැතැප්ම 100 කි.....


    Source - FB.
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla

    good post

    Unbelievable.. :dull: :dull:
    Thanks for sharing..

    සිංහල කොල්ලෙක්;12871651 said:
    10) මිනිසෙකු පිට කරන කිමිහුමක වේගය පැයට හැතැප්ම 100 කි.....:lol::lol::lol::lol:

    speed_44255.jpg


    good one...
    rep denna barilu

    patta rep++

    mage ammo:)

    Thank you hamotama :yes::yes:;)