දවස් දෙක තුනක ඉඳන් කනවා හොරයි. ඇඟත් රස්නෙයි. ඇස්වල කඳුළු වගේත් තියෙනවා. මේක සාමාන්‍ය උණක් ද? ඊයෙත් මගෙ පූස් පැටියෙක් නැතිඋණා. වෙට් කෙනෙක් අහලකවත් නෑ. දන්න කෙනෙක් ඉන්නවනං උදව්වක් විදිහට ප්‍රතිකර්මයක් කියන්න. ජොබ් එක කරන්නෙත් ගොඩක් දුර. බෙහෙතක් වගේ දැනගත්තොත් ගෙදරට පණිවිඩයක් යවාගන්න පුළුවන් ඒක අරගන්න. වැස්සත් හෙනේටම හිටියා. 
