අපේ පූස් පැටියා

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    දවස් දෙක තුනක ඉඳන් කනවා හොරයි. ඇඟත් රස්නෙයි. ඇස්වල කඳුළු වගේත් තියෙනවා. මේක සාමාන්‍ය උණක් ද? ඊයෙත් මගෙ පූස් පැටියෙක් නැතිඋණා. වෙට් කෙනෙක් අහලකවත් නෑ. දන්න කෙනෙක් ඉන්නවනං උදව්වක් විදිහට ප්‍රතිකර්මයක් කියන්න. ජොබ් එක කරන්නෙත් ගොඩක් දුර. බෙහෙතක් වගේ දැන‍ගත්තොත් ගෙදරට පණිවිඩයක් යවාගන්න පුළුවන් ඒක අරගන්න. වැස්සත් හෙනේටම හිටියා. :(
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,411
    5,920
    113

    kuppameniya tikak kotala powanna
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කැට් ෆ්ලූ වෙන්න ඕන.අනිවාර්යෙන්ම ජීවනී චිකන් සුප් වගේ දේවල් පොවන්න පැය බාගෙකට සැරයක්.ගොඩක් නෙවෙයි 3ml වගේ.මාස හයට අඩු නම් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා.පුලුවන් නම් වෙට් කෙනෙක් ගාවට අරන් ගිහින් සේලයිනුයි බෙහෙතුයි දෙන්න.ඒක නොකරොත් නම් ලොකු සතෙක් උනත් ජීවත් වෙන එකක් නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    :(

    උන්ට දෙන්න වැක්සින් සීරීස් එකක් තියනව රේබීස් වලට අමතරව
    එහෙම නැති උනාම වයිරස් උනක් එනව,

    වෙට් ගාවට ගෙනියන්න විදියක් නෑ කිව්ව උනත්, එක තමා කරන්න වෙන්නෙ

    තව පූසො ඉන්නව නන් ට්‍රයිකැට් වැක්සින් එක දෙන්න රේබීස් වලට අමතරව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ දවස් වල පුසොන්ට වයිරස් එකක් යනවා. හැදුන ගමන් නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. පුසො ගොඩක් මැරිලා තිබ්බා ෆෙස්බුක් පුස් සංගමෙ
     
    • Wow
    • Like
    Reactions: Kolama and B.Chat

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,411
    5,920
    113
    මේ දවස් වල පුසොන්ට වයිරස් එකක් යනවා. හැදුන ගමන් නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. පුසො ගොඩක් මැරිලා තිබ්බා ෆෙස්බුක් පුස් සංගමෙ
    😄
     
    • Like
    Reactions: lasankandy

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දවස් දෙක තුනක ඉඳන් කනවා හොරයි. ඇඟත් රස්නෙයි. ඇස්වල කඳුළු වගේත් තියෙනවා. මේක සාමාන්‍ය උණක් ද? ඊයෙත් මගෙ පූස් පැටියෙක් නැතිඋණා. වෙට් කෙනෙක් අහලකවත් නෑ. දන්න කෙනෙක් ඉන්නවනං උදව්වක් විදිහට ප්‍රතිකර්මයක් කියන්න. ජොබ් එක කරන්නෙත් ගොඩක් දුර. බෙහෙතක් වගේ දැන‍ගත්තොත් ගෙදරට පණිවිඩයක් යවාගන්න පුළුවන් ඒක අරගන්න. වැස්සත් හෙනේටම හිටියා. :(
    dutusathuta gas deka thunak kala balanna
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ දවස් වල කැට් ෆ්ලූ හැම තැනම.ඕකට බෙහෙත් නෑ.ට්‍රයිකැට් කියල වැක්සින් එකක් තියෙනව ඒක අවුරුද්ද ගානෙ දෙන්න ඕන.එතකොට හැදෙන් නෑ ඒවා.හැබැයි ගනන්.3500යි මම හිතන්නෙ දැන් ඒක
     
    Jalthara Malli

    Well-known member
  • vet කෙනෙක් ලඟට ගෙනියන්නම වෙයි. මගේ පුසටත් හැදුනා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කළා හරි ගියා. TRICAT විදල්ද තියෙන්නේ? බය වෙන්න එපා හොඳ කරගන්න පුළුවන්. ඉක්මන්ට VET කෙනෙක් ගාවට ගෙනියන්න
     
    • Like
    Reactions: Solo Rider

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දවස් දෙක තුනක ඉඳන් කනවා හොරයි. ඇඟත් රස්නෙයි. ඇස්වල කඳුළු වගේත් තියෙනවා. මේක සාමාන්‍ය උණක් ද? ඊයෙත් මගෙ පූස් පැටියෙක් නැතිඋණා. වෙට් කෙනෙක් අහලකවත් නෑ. දන්න කෙනෙක් ඉන්නවනං උදව්වක් විදිහට ප්‍රතිකර්මයක් කියන්න. ජොබ් එක කරන්නෙත් ගොඩක් දුර. බෙහෙතක් වගේ දැන‍ගත්තොත් ගෙදරට පණිවිඩයක් යවාගන්න පුළුවන් ඒක අරගන්න. වැස්සත් හෙනේටම හිටියා. :(
    කුප්පමේනියා මුල් ටිකක් දීල බලන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    දවස් දෙක තුනක ඉඳන් කනවා හොරයි. ඇඟත් රස්නෙයි. ඇස්වල කඳුළු වගේත් තියෙනවා. මේක සාමාන්‍ය උණක් ද? ඊයෙත් මගෙ පූස් පැටියෙක් නැතිඋණා. වෙට් කෙනෙක් අහලකවත් නෑ. දන්න කෙනෙක් ඉන්නවනං උදව්වක් විදිහට ප්‍රතිකර්මයක් කියන්න. ජොබ් එක කරන්නෙත් ගොඩක් දුර. බෙහෙතක් වගේ දැන‍ගත්තොත් ගෙදරට පණිවිඩයක් යවාගන්න පුළුවන් ඒක අරගන්න. වැස්සත් හෙනේටම හිටියා. :(
    වෙට් කෙනෙක් ගාවට ගෙනියන එක තමා හරි සහ කරන්න තියන දේ
    එක බැරි නම්, වෙන කරන්න දෙයක් නැති නිසා විතරක්....

    ඇන්ටි බියෝටික් දවස් 3ක් දීලා බලන්න 125mg පෙත්තෙන් 1/2 පූසා ගොඩක් පොඩි නම් දවසට දෙපාරක්. බේත අමොක්සිලින් 125mg ළමයිනට දෙන එක...., (මම දොස්තර කෙනෙක් නෙමේ , නමුත් බොහෝ රෝග වලට පූසන්ට දෙන්නේ ඇන්ටි බයෝටික්)
    පෙනඩෝල් දෙන්න එපා. පෙන්නන්න වත් එපා, බිව්වොත් මැරෙනවා....
    පැය කට වරක් වත් ජීවනී හරි වතුර හරි පොවන්න.
    පූසෝ වතුර බොන එක නවත්තනවා ලෙඩ උන ගමන්. ඒ නිසා වතුර පොවන එක ඉතා වැදගත්.
     
    • Like
    Reactions: Solo Rider

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,411
    5,920
    113
    පුස් සංගමයක් තියනවා බන්. මමත් ඉන්නවා.😁
    111111111.jpg