අපේ පූසා මැරුනා
අද අපේ ගෙදර හිටපු පූසා මැරුනා බන්.මට හරිම දුකයි

.ඌ මාත් එක්කමයි හිටියෙ.මම පුටුවක වාඩි වුනත් මගෙ ඔඩොක්කුවට ඇවිත් නිදාගන්නවා.
ඊයේ දවල් ඉඳලම ටිකක් හයියෙන් වගේ හුස්ම ගත්තා.අද උදේ මම නැගිටිද්දි අම්මා කිවුවා පූසා මැරිලා වගේ කියලා.මම ගිහින් බැලුවා.පූසා ඇත්තටම මැරිලා

.පවු බන් අසරණ සතා.
තාම ඌට අවුරුදු 2 ක් වත් නෑ.දැන් අපේ ගෙදර පූසො 3 දෙනෙක්ට විතර ඔහොම වුනා.
උඹලා සමහරවිට මට බනියි පූසෙක් නිසා ඔච්චර දුක් වෙන්න එපා කියලා.ඒත් ඌ අපේ පවුලෙ කෙනෙක් වගේ.


.ඌ මාත් එක්කමයි හිටියෙ.මම පුටුවක වාඩි වුනත් මගෙ ඔඩොක්කුවට ඇවිත් නිදාගන්නවා.ඊයේ දවල් ඉඳලම ටිකක් හයියෙන් වගේ හුස්ම ගත්තා.අද උදේ මම නැගිටිද්දි අම්මා කිවුවා පූසා මැරිලා වගේ කියලා.මම ගිහින් බැලුවා.පූසා ඇත්තටම මැරිලා


.පවු බන් අසරණ සතා.තාම ඌට අවුරුදු 2 ක් වත් නෑ.දැන් අපේ ගෙදර පූසො 3 දෙනෙක්ට විතර ඔහොම වුනා.
උඹලා සමහරවිට මට බනියි පූසෙක් නිසා ඔච්චර දුක් වෙන්න එපා කියලා.ඒත් ඌ අපේ පවුලෙ කෙනෙක් වගේ.

