අපේ පූසා මැරුනා

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පැටියා;13287084 said:
    elakiri eke inna ekekwa hadaganin loweth un marenne na :P

    මමත් ඕකම්යි කියන්න ගියේ. සුදු පූසො, කලු පූසො, පිස්සු පූසො වගේ හැමජාතියෙන්ම ඉන්නව මේකේ
     

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    Me dawas wala virus case 1k thiyenawa ballanta. poosantanam danne na. Ape ballath maruna. distemper. Halawatha ballo serama wage marila. Wennappuweth marigena yanne.
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔබගේ පූසාගේ හදිසි වියෝව පිළිබඳ මාගේ බලවත් සංවේගය!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පව් බං..
    අපේ ගෙදරනම් පූසො පනහක් විතර ඉන්නව !
    ඉස්සර මාත් පූසන්ට ආදරෙයි.. දැන් වැඩිය ආස නෑ.. කොච්චර උදේ දවල් රෑ කන්න දුන්නත් ගහකට නැගල ලේන් පැටියෙක් හරි කුරුල්ලෙක් හරි අල්ලනව බං..
    දැන් ආදරේ බව්වන්ට !

    Photo-0033.jpg

    :love::love:
    Photo-0031.jpg

    :rofl::rofl:
     
    Last edited:

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    apay gedara Puooso 7 denek innawa........un patta hurathal...a nisa kaatawath

    denna hithenneth na...... a wunata welawakata epa wenawa............