අපේ පොඩි එකා

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    දුවට අවු 3.5, එයාට horror films බලන්න කැමතියි...මාර try එකක් දෙන්නේ බලන්න දෙන්නෙ නැතුව ඉන්න...පොඩි අයගේ මනසට හොද නෑ නේ
     
    • Wow
    Reactions: V3RT3X and Asmodeus

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    දුවට අවු 3.5, එයාට horror films බලන්න කැමතියි...මාර try එකක් දෙන්නේ බලන්න දෙන්නෙ නැතුව ඉන්න...පොඩි අයගේ මනසට හොද නෑ නේ
    screaming nisa balanna asa athi, ape kollath fight tiyena films short ewa youtube balanawa, kochchara beranna haduwath be, passe passe TV eke cartoon wala short ewa search karala karala, dannam ewa suggest wennema nehe.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මගෙ කසින් කෙනෙක්ගේ ළමයෙකුත් ඉන්නවා හොල්මන් කතා බලන්න ආස. මමනම් පොඩි කාලේ හරිම බයයි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ඔය බහුභූත බලන්න දෙන්න එපා බන්. ඕවා බැලුවම මෙන්න මේ @scurvy වගේ වෙනවා. :ROFLMAO: