අපේ පොඩි කාලේ...🖤

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    2012-2014 වගේ පස්සේ මේවා අඩුවෙලා ගියා ගොඩාක් දුරට.අපි 3&4 වසරවල් වලදී ඕවා කලා.ඊට පස්සේ අපිටත් ඕවා කරන්න බැරිවුණා.2005 න් පස්සේ අයට තිබ්බද දන්නෙත් නැහැ.

     
    Last edited:

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මොනවයි කරේ ?????
    කුරුම්බැට්ටි මැශින් හැදුවා,අර පුවක් කොලෙන් හදපු එකක් තිබ්බේ.ඒකේ සෙල්ලං කරා,තව ගල් හත කැඩුවා,බඹර හදලා කරකැව්වා.ඒ වගේ තව ගොඩාක් ඒවා කලානේ...
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුරුම්බැට්ටි මැශින් හැදුවා,අර පුවක් කොලෙන් හදපු එකක් තිබ්බේ.ඒකේ සෙල්ලං කරා,තව ගල් හත කැඩුවා,බඹර හදලා කරකැව්වා.ඒ වගේ තව ගොඩාක් ඒවා කලානේ...
    ඔව් හැබැයි. දැන් සමහර ළමයි තාමත් සෙල්ලම් කරනවා මේ වගේ.
     
    • Love
    Reactions: Kevin kj