අපේ පොලිසිය

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අද මමයි මගේ යාළුවෙකුයි පොලිසියට ගියේ යාළුවගේ වාහෙනේ ඇක්සිඩන්ට් වුන එකේ ඉන්ශුවරස් ක්ලෙම් ඒක ගන්න පැමිණිල්ලේ පිටපතක් ගන්න.. ඒකට ඕන කරන ලියුමත් ලියාගෙන තමයි ගියේ..ගිහින් ලියුම දුන්න ගමන් ලියුම බල්ලා පොඩි ලිස්ට් එක්ක දුන්නා ගීන්න පොලිසියේ වැඩට කියලා .එකේ තිබුනේ a4 කොළ 12 , නිල පෑන් 1 , කළු පෑන් 1 , රතු පෑන් 1.දැන් අපි බඩු ගන්න පොලිසිය ලග තියෙන කොමියුනිකේෂන් එකට ගියා.එකේ කොලා ලිස්ට් ඒක දුන්නම පොලිසියට කියලා ද කියලා ඇහුවා.ම්ම් ඔව් කිව්වම ..කඩේ කොල්ල කියපි..එහෙනම් ඔයාලා බෙරුනාය ..උදේ ඒක රාලාහමි කෙනෙක්ගේ ළමයෙකුගේ වැඩක් කරන්න දීලා ගිහින් තියෙනවා.කවුරු හරි ගෙවන්න ඒවානම් කියලා තමයි ගිහින් තියෙන්නේ..එහම වඩාත් වෙනවලු .හරි දැන් අපි බඩුට ගිහින් දුන්නම පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න කියලා කිව්වා..පැයක් බැලුවා දෙකක බැලුවා..එත් කෙරෙන පාටක් නෑ ..බදගිනිත් නිසා තේ එකක් බොන්න අවා .

    අපිට කලියෙන පොලිසියේ දෙන්නෙකුයි තව කොල්ලෙකුයි කඩේට යනවා..අපිට ඇහෙනවා පොලිස් කාරයෝ දෙන්නා අර කොල්ලගේ දත ගලවන්න තමයි මේ හදන්නේ කියලා..අර පොලිස් කාරයෝ දෙන්නා කඩේට ගිහින් ඌරො දෙන්නෙක් වගේ කෑවා.අනේ අර කොල්ලා කහට එකක් විතරක් බිලා නිකන් හියියා.

    අපි දැන් තෙත් බිලා ආපහු පොලිසියට ඇවිල්ලා වාඩිවෙලා ඉන්නවා එත් අපිට කතා කරන වගක් නැ.දැන් 12 කිට්ටුයි.. මන් ගිහින් අර අපෙන් බඩු ලිස්ට් ඒක දුන්නා කෙනාට කතා කළා..කතා කරාම මිනිහ කියනවා ලියන්න කෙනෙක් නෑ.. ඒක නිසා දවස් දෙකකින් එන්න කියලා..ඕක කලින්ම කිව්වනම් ඉවරයිනේ..අපි ඔතන කට්ට කන්නේ නැතිව එනවනේ..

    පොලිසිය ඉස්සරහා ගහලා තිබුනා මහජන මිත්‍රශීලි සේවාවක් කියලා ගහලා තිබුනට එහෙම කිසිම මහජන මිත්‍රශීලි බවක්නම් තිබුනෙම නැත.සහරා සුළු පැමිණි වලට ආපු යට පවා කුණුහරුපෙන් බනින ලදී.හොදම දෙය නම් පොලිසියේ oic විසින් පහල පොලිස් නිලාධාරියෙකුගෙන් වැඩි දෙනෙක් ඉස්සරහා තොගේ ගෑනිට හොර මිනිස්සු ඉන්නවා ද කියා ඇසීම වැනි දේ පවා සිදු විය..

    පොලිසියට යනවානම් කුනුහරුපද අඩුවක් නැතිව ඉගෙන ගත හැක.අනික ඒක ඒක බඩු ලිස්ට් හැමෝටම දෙන ලදී.ඔයිට වැඩිය හොදයි පොලිසියේ පිං කැටයක් වගේ එකක් තියා තිබුනොත්..මොකද අපේ රටේ මිනිස්සු පිනට දෙන්න තවමත් ලැදි කමක් තියෙන නිසා ..

    අසරණ මනුස්සයාගෙන් හෝ කඩාගෙන තමන්ගේ බද පුරවාගන්නා පොලිසියේ ය වැඩිය..ඒ විත්තිය අඩ දවසේ හොදට පෙනුනි..
     
    • Like
    Reactions: Shadow.Walker

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    record karana awith media walata dala, police commission ekata paminillak dapan

    එච්චර දෙකට යනවනම් සුදානම් සරිරෙන් යන්න ඕනේ..නැත්නම් ඉතිං කුඩුවේ තමයි
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Our Police

    I went to Homagama police station around 1989 to check on my police clearance certificate. (One COP visited my home to see me earlier , but I wasn't home at that time. So he left a massage to come and see him). As soon as I introduce myself to that COP he took me to the little shop next door, ate something, had a tea, and on his way out, ask for a gold leaf cigarette from the cashier . I intervened and ask him to give him a packet of cigarettes, then he told me "I know you are not poor". Only then he told me "MAMA EKA HQ EKATA ARIYAA PUTHAA OYAA GEDARA YANNA " :yes:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔය වගේ ගූ වැඩ කරන පොලීසියේ නම දාපන්.දඩ කොල ගෙවන්න ගියාම එහෙමත් ඔය හුත්*ලා ඔය වැඩේ කරනවා.ලංකාවේ තියන්නෙ කක්කුස්සි වලවල් වගේ පොලීසි බං.