අපේ බදුමුදල් වලින් ආන්ඩුවෙ එවුන් මොනවද කරන්නේ

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    හාල් බෙදනවද?
    Ow බන් ලන්කාවේ කුනු හාල් බෙදනවා ජපානේ මිනිස්සුන්ගෙන් ගන්න බදු වලින් උන්ගේ රටේ එවුන්ට වැඩක් කරනවා......
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    හැමදාමත් උන්ට ඡනදෙ දෙන නූගත් බල්ලන්ට නිකන් බෙදන එක තමයි. මහන්සි වෙලා වැඩ කරන උන්ට දඬුවම් කරනවා බදු පිට බදු ගහලා. නිකමුන්ට අන්එම්ප්ලෝයිමන්ට් බෙනෙෆිට් තමා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උන් අපේ සල්ලි වලින් පන් ගන්නවා, උඹල හිගා කනවා, මම නම් මගේ සල්ලි වලින් හොදට කසිප්පු ගහනවා උන්ට නොදී,
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    උන් අපේ සල්ලි වලින් පන් ගන්නවා, උඹල හිගා කනවා, මම නම් මගේ සල්ලි වලින් හොදට කසිප්පු ගහනවා උන්ට නොදී,
    ලංකාවට නම් එන්නෙපා බං පවු ගෙවන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උබේ සල්ලි වෙන්නෙ කොහොමද ?

    නෝට්ටුවෙ ගහලම තියෙන්නේ අයිති ආණ්ඩුවට. උන්ට ඕන දෙයක් කරන්න පුළුවන්
     
    • Haha
    Reactions: topkollek