ඕව මොනවද මචං. අපේ ගමේ ඉන්නව ගෑනු කෙනෙක් එයත් ගන්නව. එක දුවක් ඉන්නව හොටෙල් එකක් තියෙනව ලොකු. අනිත් එක්කනාට ගාමන්ට් එකක් තියෙනවා. පුතෙකුත් ඉන්නව ඌත් හොඳ පවුද්ගලික ජොබකුයි බිස්නස් එකකුයි කරනවා. සල්ලි තියෙන උන් තමයි ඕව ගන්නෙ. අපේ මාමට තිබ්බ කියහන්කො ඉස්සර මාමට සල්ලි තිබ්බ හොඳටම මිනිහ හැම සිකුරාදම පොරගෙ අතිනුයි ඒ සල්ලි දාල ලමා නිවාසයකට වියලිසලාක මලු ගිහින් දෙනව.