අපේ බල්ලා තැපැල් මහත්තයෙක් කාලා....

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    පව් බන් බල්ලා..... ඉක්මනට බල්ලට බෙහෙත් විද ගනින් .... ඔය තැපැල් කාරයට බෙහෙත් විදලත් නැතුව ඇති... බල්ලට මොකක් හරි උනොත්...????

    :eek::eek::eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පව් බන් බල්ලා..... ඉක්මනට බල්ලට බෙහෙත් විද ගනින් .... ඔය තැපැල් කාරයට බෙහෙත් විදලත් නැතුව ඇති... බල්ලට මොකක් හරි උනොත්...????

    :eek::eek::eek:

    එහෙම වුනොත් "බල්ල වදාගෙන" තමයි ඉන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Rummy678

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    අපේ වේස බල්ලත් ඔහොම හැපුවා ලියුම් කාරයාව පස්සේ සල්ලි දීලා ඌට shape කරගත්තා 😐