අපේ බල්ලා ලිදට වැටුනා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අද සෑහෙන්න අවුල් දෙයක් අහන්න උන. අපේ බල්ල ලග ගෙදරක බැදපු නැති ඹඹ 10 වැඩි ලිදකට වැටිලා හිටියේ. යනකොට වතුරෙ සද්දයක් වත් නෑ . ඉක්මන්ට මම ලිදම ඉස්සා. ඒත් සද්දයක්දත් නෑ ටික වෙලාවකින් කෙදිරිලි සද්දයක් අව මට හිතාගන්නවත් බෑ විනාඩි 45 වගෙ මු ඉදලා . එහෙම ඉන්න පුලුවන්ද බල්ලෙක්ට. මට මාරම සතුටුයි පන පිටින් ඉන්න එක ...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    අහෝ බල්ලො කියන්නේ හොඳට වතුරේ සෙල්ලම් දාන සත්තුනි. උන් මුහුදේ උනත් තියෙනවා
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අහෝ බල්ලො කියන්නේ හොඳට වතුරේ සෙල්ලම් දාන සත්තුනි. උන් මුහුදේ උනත් තියෙනවා
    එහෙම ද මම හිටියෙ හුස්ම ගන්න බැරුව වතුර පෙවෙන්න ඇති කියලා
     
    • Haha
    Reactions: Asmodeus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එහෙම ද මම හිටියෙ හුස්ම ගන්න බැරුව වතුර පෙවෙන්න ඇති කියලා
    ඔය මුහුද අයිනට එහෙම ගිහිල්ලා බලන්නකෝ.

    සමහර අය බල්ලොන්ව පිහිනුමට ට්‍රේනින් කරන්න කියලා වතුරට අතාරිනවා. උන් ලස්සනට ඒ උනාට පීනගෙන එනවා
     
    • Like
    Reactions: Asmodeus and Tz4400

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    උන්ට සාමාන්‍ය වෙලාවක් පීන පීන ඉන්න පුලුවන්..එක්කො ලින් ගැට්ටෙන් වගේ උන් එල්ලෙනව මොනව හරි තිබුනොත්.. බව්වට කරදරයක් වෙලා නැති එක සතුටුයි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ටික වෙලාවක් පීනයි, ගිලුනොත් නම් උභය ජීවී නොවන ඕනෙ සතෙක් කික්ද බකට් තමයි.
     
    • Wow
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    He was suffering and fearing for his life bn. thawa tikak htynm drown wenna tbba.

    Tika dawsk ynkn wadiyen adare pennapan.
    උන්ට සාමාන්‍ය වෙලාවක් පීන පීන ඉන්න පුලුවන්..එක්කො ලින් ගැට්ටෙන් වගේ උන් එල්ලෙනව මොනව හරි තිබුනොත්.. බව්වට කරදරයක් වෙලා නැති එක සතුටුයි
    ඔවු ඇත්තටම

    ටික වෙලාවක් පීනයි, ගිලුනොත් නම් උභය ජීවී නොවන ඕනෙ සතෙක් කික්ද බකට් තමයි.
    ඔවු නෙ
    ------ Post added on Jul 4, 2025 at 5:10 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,473
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙදර එහා පැත්තෙ ලිදක් තියෙනව දවසක් බල්ලෙක් වැටුනා. ලිදට බහින්න තියා ලිදෙ ගැට්ටක්වත් නෑ. බල්ල කැ ගහන්ව ඇහෙනකොට දිව්වා කට්ටිය. සෙනික්ව එතන ඉදපු එකෙක් තඩි මහත කබයක් දැම්මා. බල්ලට මොලේ තියෙනව ඌ කබේ හපාගෙන එල්ලුනා බන්. ඊට පස්සෙ උඩට ඇදල ගත්තා. ඌ එල්ලිලා හිටියා. ඒ සිද්දිය වෙලත් අවුරුදු 5 විතර ඌ ජිවත් උනා

    දවසක් විතර බලපන් බල්ලගෙ හැසිරීම කොහොමද කියල. වෙනදා වගෙ නම් අවුලක් නැ බන්
     
    ඔවු දැන්නම් ඌ හෙම්බත් වෙලා නිදි ඇත්ටම සමහර ඒවටනම් වාසනාව කියන එකත් බලපානව
     
    • Love
    Reactions: Nidarshana_k

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    lidawal open eke thiyanna epa bn. :angry:
    aniwa wate badala, udin podi siduru thiyena net ekak dapan.
    owata gedara minihek unath watenna puluwan raa welawaka saddayak ahila horekda kiyala balanna ehema giyoth.
    anith eka net nathi unama owata podi hari saththu watunoth, lida ihinnama wenawa.
    ape eka paraka net eke 6, 7inch sidurak thibila lenek watila marila. lidama ihinna una.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    lidawal open eke thiyanna epa bn. :angry:
    aniwa wate badala, udin podi siduru thiyena net ekak dapan.
    owata gedara minihek unath watenna puluwan raa welawaka saddayak ahila horekda kiyala balanna ehema giyoth.
    anith eka net nathi unama owata podi hari saththu watunoth, lida ihinnama wenawa.
    ape eka paraka net eke 6, 7inch sidurak thibila lenek watila marila. lidama ihinna una.
    Ou bn enm athha ape lidak nemi ne bn man kiiwa mokak hari awarnyk danna kiyla
     
    • Like
    Reactions: Draco Malfoy