අපේ බල්ල වෙනුවෙන් පොඩි උදව්වක්......

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අපේ බල්ල වෙනුවෙන් පොඩි උදව්වක්......

    අපේ බල්ලට අවුරුදු 9ක් වගේ වෙනවා. දැනට ටික කාලෙක ඉඳන් ඌට පොඩි කැස්සක් වගේ එක්ක වමනෙ යනවා. යන්නේ වතුර වගේ ඒත් ටිකක් උකුවට. Doctor ළඟට එක්ක ගියා 6 පාරක් විතර. ඒත් අඩුවක් නෑ. Doctor කිව්වේ මේක හොඳකරන්න බෑ control කරන්න විතරයි පුළුවන් කියලා. Doctor කිව්වේ පණුවෙක් උගුරේ කෝෂ හදාගෙන ඉන්නවා කියලා. මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද. ලොකු පිනක් උපදෙසක් දුන්නොත්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    පේරාදෙණියේ එක්කන් යන්න පුලුවන්නම් හොදට බලල කියයි මචන්..ඔපරේෂන් එකක් කරලා හරි ගොඩ දායි..
    ෆේස්බුක් එකෙත් සුරතල් සතුන්ගේ ගෘප් තියෙනවා.. එවෙනුත් පොඩ්ඩක් අහල බලපන්.

    http://www.elakiri.com/forum/member.php?u=167921

    මෙය තම මම දන්නා තරමට එළකිරියේ ඉන්න හොදම බලු දොස්තර... PM එකක් දාල අහපන්.. හෙල්ප් එකක් දෙයි, අපේ එක්කෙනාටත් ලෙඩක් උනාම මෙයාගෙන් තම විස්තර අහන්නේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    Uba koheda inne, ballage wayasa wadiy nisa (Godak breed wala wayasa 10y wage thamaa) godak parissam karana wey, godak mahansi wenna wey.

    colombo union place wala pet VCare hoday.
    eggollo hodata balala karanna puluwan okkoma karanawa
    salli nam tikak yanawa thamaa ethana. eth wada hoday. satha kiyala riddena nathiwa wada karanna. thuwalekata beth dammath sathata riddena eka adu wenna thama handle karanne. X-ray, ecg, scan okkomath thiyanawa. posh ballo, gode ballo kiyalath naa. ethana Doc Surangi hoday. anith ayath hoday.

    nugegoda pot ekath hoday.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Thank you machan

    bump. wish him speedy recovery bro. someone will help you
    Thank you machan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,353
    30,149
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන ජාතියේ පනුවෙක්ද? කෝෂ හදනවා නම් ඌ ජිවන චක්‍රයක් තියෙන සතෙක් වෙන්න පුළුවන්. :dull: කෝකටත් පනුබෙහෙත් දීලා බලන්න. අවුරුදු 10ක් කියන්නේ සතා වයසයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මොන ජාතියේ පනුවෙක්ද? කෝෂ හදනවා නම් ඌ ජිවන චක්‍රයක් තියෙන සතෙක් වෙන්න පුළුවන්. :dull: කෝකටත් පනුබෙහෙත් දීලා බලන්න. අවුරුදු 10ක් කියන්නේ සතා වයසයි.
    :(:(:(