අපේ බුදු හාමුදුරැවන්ගේ කේෂ ධාතු

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපේ බුදු හාමුදුරැවන්ගේ කේෂ ධාතු

    බුදූරජානන් වහන්සෙගෙ කේෂ ධාතුන්

    මෙම සර්වඥ කේශ ධාතූන් වහන්සේලා 2007 වසරෙදී බංගලාදේශයේ චිතගොන් විහාරයෙන් ලංකාවට වැඩමවා ඇත. 2007 වසරෙදී ගංගාරාමයේ සහ සේනානායකාරාම විහාරයේදී මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කර ඇති අතර ඔබ ඉහත දකින්නේ ඒ ධාතූන් වහන්සේලාය. දැන් ගංගාරාම මහා විහාරයේ මෙම ධාතූන් වහන්සේලා වැඩ සිටින සේක.
    421101_326578797391504_100001181580296_812199_771064819_n.jpg

    image002-794449.jpg

    ෴ ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! සාදු… සාදු… සාදු !!! ෴

    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    man hithana widihata budda dharmaya hariyata therum gaththe nethi kattiya karana Moda weda mewa.

    Budu hamuduruwo jeewath wela innakota hari thamunta wadinnai kiyala kawadhath kothenakawath kiwwe nehe.

    ehema thiyeddi, un wahanse nethi welawaka dantha dhathu kesha daathu kiyala wandina eka haritha?

    heta buduhamuduruwange niyapoththak hambunoth ekath dathuwak kiyala wandinawatha?

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Can you pls give us more details about this picture? :confused:
    මෙම සර්වඥ කේශ ධාතූන් වහන්සේලා 2007 වසරෙදී බංගලාදේශයේ චිතගොන් විහාරයෙන් ලංකාවට වැඩමවා ඇත. 2007 වසරෙදී ගංගාරාමයේ සහ සේනානායකාරාම විහාරයේදී මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කර ඇති අතර ඔබ ඉහත දකින්නේ ඒ ධාතූන් වහන්සේලාය. දැන් ගංගාරාම මහා විහාරයේ මෙම ධාතූන් වහන්සේලා වැඩ සිටින සේක.

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    man hithana widihata budda dharmaya hariyata therum gaththe nethi kattiya karana Moda weda mewa.

    Budu hamuduruwo jeewath wela innakota hari thamunta wadinnai kiyala kawadhath kothenakawath kiwwe nehe.

    ehema thiyeddi, un wahanse nethi welawaka dantha dhathu kesha daathu kiyala wandina eka haritha?

    heta buduhamuduruwange niyapoththak hambunoth ekath dathuwak kiyala wandinawatha?

    කෙලෙහිගුන සෑලකිම කියල දෙයක් අහලා තියෙනවද????බුදුන් වහන්සෙ තමන්ට බුදු වෙන්න පිටදුන්න රුක දිහා ඈස්පිල්ලම් නොගහා උන්නා කියලා අහලා තියෙනවද????