අපේ බුදු හාමුදුරැවන්ගේ කේෂ ධාතු
බුදූරජානන් වහන්සෙගෙ කේෂ ධාතුන්
මෙම සර්වඥ කේශ ධාතූන් වහන්සේලා 2007 වසරෙදී බංගලාදේශයේ චිතගොන් විහාරයෙන් ලංකාවට වැඩමවා ඇත. 2007 වසරෙදී ගංගාරාමයේ සහ සේනානායකාරාම විහාරයේදී මෙම ධාතූන් වහන්සේලා ප්රදර්ශනය කර ඇති අතර ඔබ ඉහත දකින්නේ ඒ ධාතූන් වහන්සේලාය. දැන් ගංගාරාම මහා විහාරයේ මෙම ධාතූන් වහන්සේලා වැඩ සිටින සේක.
෴ ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! සාදු… සාදු… සාදු !!! ෴

Last edited: