අපේ මධූෂ් අයියා පොහොට්‍ටුවේ හිතවතා

Kudu Kolla

Member
May 23, 2009
25
1
1
ඇලෝසියස් මහත්තයා යූන්පි කාරයන්ට අත දිගෑරලා වියදම් කරනකොට මධුෂ් අයිය පොහොට්‍ටුවේ අයට වියදම් දුන්නේ. එයාට මෙහෙම වුනේ ඇයි?
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    71R08vQ.jpg


    "...Bhagavani [Krodha Kali] with a great radiance at the time of darkness, fierce and raging. The main face is wrathful, the very pure relative truth, and the upper face of a pig is the pure ultimate truth, gazing upward; [both] having three round red eyes. The right hand holds a curved knife upraised and the left a skullcup of blood [held] to the heart. In the bend of the left elbow, as the nature of method, appears a katvanga staff. Wearing an elephant hide as an upper garment and a tiger skin as a lower garment; adorned with snakes and bones. Dark yellow hair bristles upward, the remainder falling loose. With a crown of five dry human skulls, a necklace of fifty fresh. The left leg is extended in a half dance posture pressing on the heart of a human corpse. Appearing youthful and dwelling in the middle of a blazing mass of fire."
     

    Kudu Kolla

    Member
    May 23, 2009
    25
    1
    1
    පිටරටකින් ඇරෙස්ට් කරලා ලංකාවට එවන එකෙක්ව අත් අඩංගුවේ ඉන්න එකෙක් අරගෙන ගිහින් මරල දාන එක වීරකමක් නෙවෙයි.ඒක මහ ලොකු වැඩකුත් නෙවෙයි.ඒක ඕන බුරුවෙක්ට කරන්න පුලුවන්. උගෙන් කාපු බීපු දේශපලනඥයන්ව අල්ලන්න පුලුවන්නම් අන්න නියම වීර වැඩ.මධුෂ් කියන්නේ රම්බො නෙවෙයි.නිකන්ම පොන්න පොරක්.ඔය අව්ගේ එවුන් තයි ක්ඩු කරන්නේ.ඒ වගේ එවුන් ඕන තරම් ඌ මැරුවට බිහිවෙනවා කුඩු සල්ලි වලට තියෙන ආසාවට.
     
    • Like
    Reactions: mmrizmy