අපේ මය්කල් ජැක්සන්

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපේ මය්කල් ජැක්සන්

    හෙලෝ මච්න්ල​, මම ජූනියර් මෙම්බ කෙනෙක්,:)
    ජොය්න් උනෙ පහුගිය අගෝස්තු වල AL ඉවර වෙල​. මෙච්චරකල් thread බැලුව පට්ට තොගයක්.
    Elakiri කියන්නෙ එලකිරි සය්ට් එකක්. දැනුම පිරි ලොකයක්, තොරතුරු ගුහාවක්, සිනහ් සාගරයක්. ජිවිතෙට ගොඩක් දෙවල් ගත්ත​. ..
    මමත් හිතුව හැමදාම බලනවට වඩා හොද වැදගත් thread දන්න​. එතකොට මට සෙට් උනා හොද යාලුවෙක්ත හෙල්ප් එකක් කරන්න පුලුවන් විදියක්, එකෙන්ම ඒලකිරි thread පට්ටාගන්න හිතුවෙ.:).

    මෙ පොර මගෙ class mate කෙනෙක් (මලියදෙව​). පොරට මාර talent එකක් තියෙන්නෙ Jackson dance වලට​. වීරමන්ට වඩා හොදට නටනව :lol: . Moon walk එහෙම පට්ට​.
    කොතින්ම කිවොත් සිරා පහර​ .බලන්නම වටිනව සිරා :shocked: :)

    photo.php




    http://www.youtube.com/watch?v=u6oydCfc73c

    මු. APIIT එකෙ study කරන්නෙ, ඒකෙ Tantalize කියල competition එකක් තියෙනව දන්නව ඇතිනෙ.:). student performance එකට අමතරව​ Facebook Like Competion එකකුත් යනවලු.. මෙ Youtube එකෙ බලල මුගෙ perfomance වලට​ මච්න්ල පොඩි Facebook like එකක් දාපල්ල​ :) මෙන්න link එක​

    https://www.facebook.com/photo.php?fbid=156119667863838&set=a.154933101315828.38367.135186713290467&type=3&theater

    Friday Nov 2 න් ඉවරය් මච්න්
    අනිත් උන්ටත් බලන්න bump එකක් දපන් මචන්...:cool:
    Thank you !
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් වීඩියෝ එක පේන්නෙ නැ. ලිංක් එක දාපන් බලන්න