අපේ මාමණ්ඩි

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ඇත්තටම මචන්ලා මට සිංහලයෙක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක් මෙලඟදි උනා
    අපේ නෝනගේ තාත්ත එකියන්නේ මගේ මාමණ්ඩි පොර ගල්කිස්ස උසාවියේ ලෝයර් කෙනෙක් ලොක්කට ඉතින් වැඩ එහෙමත් එනවා දිගට හරහට යහමින් ඉතින් මුදලුත් තියනවා ..ඉස්සර ඔය අකිල විරාජ් ගොබ්බයත් එනවා අපේ නොනලගේ දිහා මාමණ්ඩි ගෙන් එක එක ඔය ලොව් සම්බන්දයෙන් එක එක කරුණු අහගන්න විභාග වලට එහෙම ....
    ලොයෙර් කෙනෙක් කිව්වහම ඉතින් අපි හැමෝගෙම මතය සල්ලි වලට අම්ම තාත්ත උනත් පවල දෙන පොරක් කියලනේ

    මේ ඔය මුස්ලිම් කෙස් එකත් එක්ක අපේ මාමණ්ඩියට ඔය හිරේට ගත්තු එඋන් වෙනුවෙන් කතාකරන්න කියල හෙනට මුස්ලිම් බුවාලා උසාවියේදී පොරේලු
    සමහරක් උන් කතාකරගන්න ගණන් මාමණ්ඩිය කියන විදියට හිතාගන්නවත් බැලූ
    අපේ ලොක්ක උන් ඔක්කොමව හොඳට අපුල්ල දියවෙනකන්ම


    මන් හිගමනට වැටුනත් ජාතිය පවා දෙන්නේ නැකියල.......
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕකුන් හොයාගෙන යන්නේ උන්ගේම උන්නේ බං :confused:
    පුදුමයි ඔහොම් ආවා කිව්වම්.
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ඕකුන් හොයාගෙන යන්නේ උන්ගේම උන්නේ බං :confused:
    පුදුමයි ඔහොම් ආවා කිව්වම්.

    anika mee dawaswala godak eun nadu baraganneth naalu bayailu

    owa withrak nemei ban methana kiyanna baa lankawe prasidda porawal wlage nadu haba kathakaranawa un looketa peena munuhanth thaduwa nemei atthta thiyenne
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    හරි පුදුමයි නොවැ...මාමණ්ඩි උබව හොදට අන්දලා වගේ...ඕකුන් ගෙදර උන්ට ඔහොම කියල යටින් ගහනව බන් සුපිරිම ගැහිල්ලක්
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    හරි පුදුමයි නොවැ...මාමණ්ඩි උබව හොදට අන්දලා වගේ...ඕකුන් ගෙදර උන්ට ඔහොම කියල යටින් ගහනව බන් සුපිරිම ගැහිල්ලක්

    yakoo mata wada hondata umba dannawa nowaa