ඇත්තටම මචන්ලා මට සිංහලයෙක් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක් මෙලඟදි උනා
අපේ නෝනගේ තාත්ත එකියන්නේ මගේ මාමණ්ඩි පොර ගල්කිස්ස උසාවියේ ලෝයර් කෙනෙක් ලොක්කට ඉතින් වැඩ එහෙමත් එනවා දිගට හරහට යහමින් ඉතින් මුදලුත් තියනවා ..ඉස්සර ඔය අකිල විරාජ් ගොබ්බයත් එනවා අපේ නොනලගේ දිහා මාමණ්ඩි ගෙන් එක එක ඔය ලොව් සම්බන්දයෙන් එක එක කරුණු අහගන්න විභාග වලට එහෙම ....
ලොයෙර් කෙනෙක් කිව්වහම ඉතින් අපි හැමෝගෙම මතය සල්ලි වලට අම්ම තාත්ත උනත් පවල දෙන පොරක් කියලනේ
මේ ඔය මුස්ලිම් කෙස් එකත් එක්ක අපේ මාමණ්ඩියට ඔය හිරේට ගත්තු එඋන් වෙනුවෙන් කතාකරන්න කියල හෙනට මුස්ලිම් බුවාලා උසාවියේදී පොරේලු
සමහරක් උන් කතාකරගන්න ගණන් මාමණ්ඩිය කියන විදියට හිතාගන්නවත් බැලූ
අපේ ලොක්ක උන් ඔක්කොමව හොඳට අපුල්ල දියවෙනකන්ම
මන් හිගමනට වැටුනත් ජාතිය පවා දෙන්නේ නැකියල.......

Last edited: