අපේ මැ.කෝ.....හිකිස්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ මැ.කෝ.....හිකිස්

    මතකද 2015 මැකෝගේ කතා ........

    ""මැතිවරණය නිදහස් හා සාධාරණව තියන්න අවශ්‍ය නන් ඔලු කටු කුඩුවෙන්න උනත් තියන්න ඉතුරු ටික මම බලා ගන්නන්""

    මෙන්න 2019 කතාව ...

    ""නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ප්‍රශ්ණයක් බව මැතිවරණ කොමසාරිස් කියයි"'


    Link - http://nethgossip.lk/article/34777?...IGxIRoNmk4wr5i7rIot2LjAfNHgJCIcd3bO6IX7agkt4E


    ඒකාධිපතියගෙ කාලෙ සිංහ නාද කරපු අපේ මැකෝ සුවාධීන මැතිවරණ කොමිසම පිහිටුවල යහපාලනය ස්ථාපිත කලායින් පස්සෙ කියනව දැන් නන් මැතිවරණය සාධාරණව පවත්වන එක ලොකු ප්‍රශ්නයක්‍ ය කියල.

    දැන් අපි මේවට හිනා වෙන්නද :lol: අඬන්නද ඕන :(
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් අපි මේවට හිනා වෙන්නද :lol: අඬන්නද ඕන




    As a Canadian... I :lol::lol::lol::lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113


    හම්මට යකෝ...දැන් උඹව දැක්කේ...ඔහොම ඉඳින්
    ත්‍රෙඩ් දාන එක සිමා කරපන් බන්.. සජ්ජගේ උන් දැක්කොත් හිතයි උබලා බයවෙලා කියලා.. සජ්ජාට අපේක්ෂකකම දුන්නා විතරයි උබ මාර රේට් එකකින් තර්ඩ් දානවනේ.. එහෙම එපා බන්..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ත්‍රෙඩ් දාන එක සිමා කරපන් බන්.. සජ්ජගේ උන් දැක්කොත් හිතයි උබලා බයවෙලා කියලා.. සජ්ජාට අපේක්ෂකකම දුන්නා විතරයි උබ මාර රේට් එකකින් තර්ඩ් දානවනේ.. එහෙම එපා බන්..


    ඉතින් බන්...මුන් දාන්න දේවල් මවල දෙනවනේ...කොහොමද නොදා ඉන්නේ....

    තමන්ගේ රෙද්ද තමන්ම ගලව ගනිද්දී අපි photo එකක් අරන් තියා ගන්න ඕනේ...
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් බන්...මුන් දාන්න දේවල් මවල දෙනවනේ...කොහොමද නොදා ඉන්නේ....

    තමන්ගේ රෙද්ද තමන්ම ගලව ගනිද්දී අපි photo එකක් අරන් තියා ගන්න ඕනේ...
    සජියගේ ආතල් එක කඩන්න එපා බන්.. ඌ ඔය වලිකලා කාලා කොයි කාලෙක ඉදන්ද අපේක්ෂකකම ඉල්ලන්නේ. උගේ හීනය ඌට බලන්න දීපල්ලා මේ මාස දෙකෙවත්.. කාගේ උනත් දරුවෙක්නේ බන්.