අපේ මිනිස්සුන්ට වහ කවල තියෙන්නේ

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    අඩෝ බලං ගියාම අපේ මිනිස්සුන්ට වහ කවල තියෙන්නේ කොහෙවත් ඉන්න මුස්ලිම් මිනිස්සු නෙමේ අපේම සිංහල බෞද්ද නායකයො නේ
     

    Attachments

    • Screenshot_20210405_205007.jpg
      Screenshot_20210405_205007.jpg
      242.2 KB · Views: 81

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    අඩෝ බලං ගියාම අපේ මිනිස්සුන්ට වහ කවල තියෙන්නේ කොහෙවත් ඉන්න මුස්ලිම් මිනිස්සු නෙමේ අපේම සිංහල බෞද්ද නායකයො නේ

    පොන්න කතාවක්. එතකොට ඔය තෙල් ගෙන්නපු හම්බයෝන්ගේ බෝතල් වල හලාල් නැද්ද? ආගම වැඩක් නැ සල්ලි ගරන්න උන්ටත්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Moda Katha kiyanna epaa ban. 1980 ganan wala indala kare oka thamayi. Agro chemicals darunu wisa thiyena ewa genawe. Kisima niyamanayak kale Naha.
    Hema anduwakma waga kiyanna oona. Kiri piti gennuweth ehema thama, with Melamine
    Anduwata baninakota mAra vidiyata ridenawa neda ?

    ea miniha dala tiyenne buddha nayakoyo kiyla Rajapakshayo kiyala neme thoppi daganna epa. etkota ookoma eun ahuwaenawane. ammo ubala wage wahallu
     
    Last edited: