අපේ මුත්තගෙ පොතේ තිබ්බ මල් 🚬

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,078
    5,333
    113
    ආත්මයක් නැ වත්, තියෙනවා වත් නෙමෙයි, "ආත්මය" නිත්යව ඇති හෝ නැති බව ක් කියන්න බැහැ.

    ඝන ශරීරය සතර මහා ධාතු වලට බෙදලා පෙන්නුවේ ප්‍රාථමික පෘථක්ජනයට එතන ඔය හිතන් එක නැහැ.. කියලා පෙන්නන්න විතරයි.

    ආත්මය (මට පේනවා/ මට ඇහෙනවා/ මට දැනෙනවා/ මට හිතෙනවා..) අරමුන සමග, අවිද්‍යාව නිසා, නිත්යව දැනගත බව ක් නිසා ඇති වන ඵලයක්.

    ------ Post added on Jul 12, 2025 at 4:13 PM
    ඕකත් හරි ඒ උනාට ඕක වෙනම කතාවක්. උඩ පාලි පද වල එහෙම එකක් කියල නෑ. උඩ පාලියෙන් කියල තියන එක තමා මම කිවුවෙ.
     
    • Like
    Reactions: Fiona Dabare

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    මේ තව එකක්, මේකෙන් නම් ග්‍රහ ලෝක මොකක් හරි සීන් එකක් ඇදල තියෙන්නෙ පැත්තෙන්.

    පඨමදිවසෙ, එකස්මිං සූරියේ විජ්ජමානෙ, අඤ්ඤො සූරියො අඤ්ඤතරස්මා ලෝකධාතුතො ආගන්ත්වා ඉමස්ස සූරියමණ්ඩලස්ස පරික්‍රමණස්මිං පාතුභවති.
    දුතියදිවසෙ, උභො සූරියා අඤ්ඤමඤ්ඤං පටිපක්ඛභූතා හුත්වා, අන්ධකාරො න හොති.
    සබ්බදිවසං ආලොකං දස්සෙන්ති.
    සූරියා පනාපි හෙට්ඨා පවට්ටන්තා යථානුභාවං සීතිභූතා හොන්ති.
    තතියදිවසෙ, අඤ්ඤෙ දෙ සූරියා ආගන්ත්වා ඒතස්මිං සූරියමණ්ඩලෙ පරික්‍රමන්ති.
    චතුත්ථදිවසෙ, අඤ්ඤොපි එකො සූරියො ආගච්චති.
    පඤ්චමදිවසෙ, ඒතෙසං සබ්බෙසං සූරියානං ගහණෙන බළවා ආකට්ඨකොටි හොති, ලෝකධාතුයා ගාරවො බහුලො හොති.
    ඡට්ඨදිවසෙ, සත්තමො සූරියො ආකට්ඨො හුත්වා පාතුභවති.
    ඒතෙසං සූරියානං සන්නිපාතවසේන, මහාබළව ආකට්ඨවෙගො උප්පජ්ජති.
    සො වෙගෙහි අඤ්ඤෙ පි ලෝකධාතුවො, සූරියගණා ච, චන්දතරකා ච, ඉමං මණ්ඩලං පටිපාටියා ආගච්චන්ති.
    සත්තමදිවසෙ, ඉමස්ස ගාරග්ගණස්ස වසේන අඤ්ඤෙ ලොකෙ, සඳා, තරකා, සූරියා ච, සබ්බෙපි පඨවිංහි පතන්ති.
    මහාවිනාසො හොති.
    එවං සබ්බො ලොකො විභිජ්ජති, රජෝධූමො හොති, පුන ච ධාතු සමූහෙන අඤ්ඤො ලොකො උප්පජ්ජති.
    අයං ලොකසඞ්ඛෙපො හොති, පුන ලොකුප්පත්තිපි හොති.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625

    🌞 පළවෙනි දිනය:
    එක සූරියයෙක් පවතින අතර, තවත් සූරියයෙකු වෙනත් ලෝකධාතුවකින් පැමිණ
    මේ ලෝකයේ සූරිය මණ්ඩලය වටකර පරිභ්‍රමණය කරයි.

    🌞🌞 දෙවෙනි දිනය:
    එම සූරියයන් දෙදෙනා එකිනෙක විරුද්ධව පවතින නිසා
    අන්ධකාරයක් නොමැත – සෑම දිනයකම ආලෝකය පවතියි.
    කෙසේවෙතත්, ඔවුන් පහළට ගමන් කිරීමෙන්, උණුසුම අඩුවෙයි.

    🌞🌞🌞 තෙවෙනි දිනය:
    තවත් සූරියයන් දෙදෙනාද පැමිණ, මේ මණ්ඩලය වටකරයි.

    🌞🌞🌞🌞 සිව්වැනි දිනය:
    තවත් සූරියයෙකුද (5වැනිව) පැමිණෙයි.

    🌞🌞🌞🌞🌞 පස්වැනි දිනය:
    මෙම සූරියයන් සියල්ල එකට එක්වීමෙන්
    මහා ආකර්ෂණ ශක්තියක් උපදෙයි –
    සියලු ලෝකධාතු වලට මතභේද සහ විචලනයක් සිදුවෙයි.

    🌞🌞🌞🌞🌞🌞 හයවැනි දිනය:
    සයවැනි සූරියයෙකුද ආකර්ෂණය වී, දිස්වෙයි.

    🌞🌞🌞🌞🌞🌞🌞 සත්වැනි දිනය:
    සූරියයන් සියල්ල එක්වීමෙන්
    අතිබලවත් ආකර්ෂණ ශක්තියක් උපදෙයි.
    මෙම බලය මගින් අනෙකුත් ලෝකධාතු, සඳ, තරු,
    සූරියයන් තවත් සියල්ලම මෙතැනට ඇදී එති.

    🌎💥 සත්ව දිනයෙ අවසානය:
    සෑම තාරකාවක්, සඳක්, සූරියයක්ම
    පෘථිවිය මත පතන අතර,
    මෙය **මහා විනාශයකි (mahāvināsa)**.

    🌀 විභේදය:
    සෑම දේම බිඳී යයි.
    කුණු, රජොධූමය, විභිජ්ජන සහ සන්සුන්භාවය හෙළී යයි.
    ඊට පසුව, **ධාතු සමුදායකින් නව ලෝකය** (පුණරුත්පත්තිය) උත්පත් වෙයි.

    🧭 මෙය කියවෙන්නේ:
    **“ලෝකයේ සංඛිප්ත වර්ණනයයි – නව ලෝකයක් පටන්ගැන්වීමේ කථනයයි”**
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    🌞🌞 දෙවෙනි දිනය:
    එම සූරියයන් දෙදෙනා එකිනෙක විරුද්ධව පවතින නිසා
    අන්ධකාරයක් නොමැත – සෑම දිනයකම ආලෝකය පවතියි.
    කෙසේවෙතත්, ඔවුන් පහළට ගමන් කිරීමෙන්, උණුසුම අඩුවෙයි.

    යකෝ ලෝක විනාසයක් ගැනද ඒ කියන්නෙ එතකොට. මට නිකමට හිතුන විනාසන් කියනකොට විනාශයක් ගැන වත් ද කියල. ඕකෙ මුල කොටසකුත් තියෙනව. අවුරුද්ද කීයද කියලත් තියෙනවද දන්නෙ නෑ.

    ඒත් ඔය සූර්යයන් පහලට යනව කියන සීන් එක ගැලපෙන්නෙ නෑනෙ, අපි සූර්යයා වටේ කැරකෙන්නෙ. ඔන්න හදවල් දෙකක් පෘතුවිය වටේ කැරකෙනව නම් ටිකක් හරි. ඒත් සූර්යන් දෙන්නෙක් අපි වටේ? එහෙම නැත්තන් වෙන සීන් එකක් වත්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    යකෝ ලෝක විනාසයක් ගැනද ඒ කියන්නෙ එතකොට. මට නිකමට හිතුන විනාසන් කියනකොට විනාශයක් ගැන වත් ද කියල. ඕකෙ මුල කොටසකුත් තියෙනව. අවුරුද්ද කීයද කියලත් තියෙනවද දන්නෙ නෑ.

    ඒත් ඔය සූර්යයන් පහලට යනව කියන සීන් එක ගැලපෙන්නෙ නෑනෙ, අපි සූර්යයා වටේ කැරකෙන්නෙ. ඔන්න හදවල් දෙකක් පෘතුවිය වටේ කැරකෙනව නම් ටිකක් හරි. ඒත් සූර්යන් දෙන්නෙක් අපි වටේ? එහෙම නැත්තන් වෙන සීන් එකක් වත්ද?
    Oya pothe pics dapan.AI eken translate karala pothak hadala analyze karamu.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    Oya pothe pics dapan.AI eken translate karala pothak hadala analyze karamu.

    පරම්පරාවෙ පොත් නෙ බන්, මෙහෙම දාන එකත් හරි නෑ. මේ ටිකත් දැම්මෙ කලින් ත්‍රෙඩ් එකේ ටිකක් වැඩිපුර දාන්න කිව්ව නිසා 😏

    පාලි වගේ පොත් ගොඩක් තියෙනව, ඒව ඔක්කොගෙම එක එක රූප ඇදල තියෙන්නෙ.

    වයර් වගේ ඇදපු එකකුත් තියෙනව, ස්නායුද එහෙමත් නැත්තන් ඇත්තටම වයර් ද කියල හොයන්න බෑ. ඒකත් පාලි වගේ මොනාද ලියල තියෙනව.

    මේ තව එකක්

    චිත්තස්ස පවත්තී පොත්ථකපදානං විය හොති.
    සෙය්‍යථාපි පොත්ථකෙ පඨමපදස්ස දුතියපදෙන සම්බන්ධො හොති,
    තථා චිත්තක්ඛණා පි අඤ්ඤමඤ්ඤං අනන්තරං අනන්තරෙන සම්බන්ධා හොන්ති.
    එවමෙතං චිත්තස්ස පවත්තී හොති.
    තෙසං චිත්තක්ඛණානං පවත්තී අතිවිය වේගෙන පවත්තති, යථා තිරච්ඡානගතා "මයං චින්තෙමා" ති මඤ්ඤන්ති.
    අයං පන මෝහො, න තෙ අත්තනා චින්තෙන්ති.
    අයං හි තෙසං සංඛාරපවත්තියා නියාමෙන පවත්තමානං අචින්තෙය්‍යං නියාමධම්මො හොති.
    සබ්බකම්ම පච්චයා, සබ්බ සඤ්ඤා, සබ්බ කිරියා ච පුබ්බේව විහිතා.
    සබ්බා පවත්තියො හෙතුනිස්සිතාව පවත්තන්ති.
    මනුස්සා "මයං ඉච්ඡිත්වා කරොමා, වාචෙමා, ගච්ඡෙමා, ජීවාම" ති මඤ්ඤන්ති.
    තං සබ්බං පන සාමං පවත්තති.
    අයං ලොකො අත්තනො ධම්මතාය පවත්තති.
    සබ්බං යථාඨිතං යථානියාමං හොති.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අපේ මුත්තගෙ අමුතු පොත් වගයක් තියෙනව කියල මම උබලට කිව්වනෙ, ඒ යකාගෙ එක පොතක මෙහෙම එකක් ලියල තිබ්බ. මොකක්ද මේ කියන්නෙ? පාලි නේද මේ?

    යථා හි ඉදං පුප්ඵං මිලායති,
    විලියනං ගච්ඡති,
    ධාතුහි සද්ධිං මිස්සීභවති,
    පුණ ච අඤ්ඤෙන රූපෙන නිබ්බත්තති
    එවම්පි ඉදං කායං මම හෝති.

    ඉස්සෙල්ලම හිතුනෙ මල් පූජා කරනකොට කියන එකක් කියල "පුප්ඵං" කියන්නෙ මල් නේද. මූගෙ විද්‍යාව වගේ තියෙන පොතක, වේව්ස් (waves) වගේ ඇදල ඊට එහායින් තියෙන තැනක ලියල තිබ්බ එකක්. පොතේ තියෙන ඒව මට තේරෙන්නෙ නෑ, ඒත් මේ පාලි වාක්‍ය නම් එතනට කොහොමත් ගැලපීමක් නෑ.

    මුත්තට ට්‍රැක් කියලමයි ඕයි මට තාම හිතෙන්නෙ.

    තව පාලි වගේ ඒවලින් ලියල තියෙන ඒව ගොඩක් තියෙනව.
    1 පදය. පවතින දෙයක්, මලක් පරවෙන්නා සේ මිලින වෙයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    1 පදය. පවතින දෙයක්, මලක් පරවෙන්නා සේ මිලින වෙයි.

    මේකෙ ටිකක් වෙනස් සීන් එකක් වගේ මට නම් හිතෙන්නෙ. පොලොවට පස් වෙනව, ආපහු හැදෙනව මොකක්ද එකකුත් තියෙනව.