අපේ රටට ගහපු ගැට.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සර අපිට රුපවාහිනී සංස්ථාව දුන්නේ උන්ගේ ටීවී විකුණ ගන්නලු නේද? මොකද එකෙන් විකාශනය වෙන නාලිකා japanes ස්ටෑන්ඩ් ටීවී වල විතරක් බලන්න පුළුවන් එතකොට යුරෝප් ස්ටෑන්ඩ් එක ලංකාවේ පාවිච්චි කරන්න බැ. එකෙන් වාසිය ජපානෙට තමා.

    තව එකක් තමයි ඉස්සර ඉස්කෝලේ කිරි වීදුරුවක් නිකන් දෙන එක එක කිරිපීට් වලින් හදපු එකක් එක අනිවාර්යෙන් බොන්න ඕනෙලු. බොන්න බැරි නම් ගෙදරින් ලියුමක් ගේන්න ඕනෙලු එකත් සතියකට විතරලු වලංගු. ලංකාවේ මිනිස්සුන්ට කිරි පිටි කියන එක බලෙන් පුරුදු කලේ එහෙමලු.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට කාල වකවානු මතක නේද 80 ගණන් වල වෙන්න ඇති australia හරි newzeland වලින් හරි ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න ලංකාවට කිරි හරක් නිකන් දුන්නලු ඒ ගෙනාපු එවුන්ගේන් කුර රෝගයක් බෝවෙලා ලංකාවේ කිරි හරක් ගොඩක් නෙති උනාලු.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හෙන ගොඩක් තියනවා
    ඔය මිලේනියම් චැලේන්ජ් සීන් එක පටටම ප්ලෑන් එකක් ඇතුව ගහපු ගැටයක් කියනවනේ, උදාහරනයක් විදියට ඔය බිම් සවිය කියන ඔප්පු ක්‍රමේ දුන්නෙත් ඒකෙ සීන් එකකට.
    මොකද බිම් සවිය තියනවා කියන්නෙ පට්ට නිරවුල් ඉඩමක් පටස් ගාල බය නැතුව ගන්න කෙනාට ගන්න පුලුවන්

    Confessions of an Economic Hit Man කියලා පොතක් තියනවා, ඒක පුලුවන් නම් කියවපන් (ඕක ලියපු එකාගෙ යූටියුබ් වීඩියෝ එහෙම තියනවා). ඒක බැලුවම හිතෙන්නෙ ලංකාවට ගැට විතරයි ගහල තියෙන්නෙ කියලා, ලංකාවෙ වෙන දේවල් වලින් 90% ක් විතර ගැට තියෙන්නෙ.
    සමහර ගැට අවුරුදු 30-40 කලින් ප්ලෑන් කරපුවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    https://www.goodreads.com/book/show/2159.Confessions_of_an_Economic_Hit_Man
    this one?
     
    • Like
    Reactions: Plusky

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    • Like
    Reactions: Pessimist

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර අපිට රුපවාහිනී සංස්ථාව දුන්නේ උන්ගේ ටීවී විකුණ ගන්නලු නේද? මොකද එකෙන් විකාශනය වෙන නාලිකා japanes ස්ටෑන්ඩ් ටීවී වල විතරක් බලන්න පුළුවන් එතකොට යුරෝප් ස්ටෑන්ඩ් එක ලංකාවේ පාවිච්චි කරන්න බැ. එකෙන් වාසිය ජපානෙට තමා.

    තව එකක් තමයි ඉස්සර ඉස්කෝලේ කිරි වීදුරුවක් නිකන් දෙන එක එක කිරිපීට් වලින් හදපු එකක් එක අනිවාර්යෙන් බොන්න ඕනෙලු. බොන්න බැරි නම් ගෙදරින් ලියුමක් ගේන්න ඕනෙලු එකත් සතියකට විතරලු වලංගු. ලංකාවේ මිනිස්සුන්ට කිරි පිටි කියන එක බලෙන් පුරුදු කලේ එහෙමලු.
    what kind of bullshit is this ?? :eek:
    No, Rupavahini was never Japanese standards, it was always PAL as is the same as in Europe.
    No to the milk thing as well. Highland 250ml pasteurized milk packs along with a bun was distributed in schools during Premadasa era but was soon changed to a coupon system and was later replaced with the school uniform thing.
     
    වෙන්න පුලුවන්
    මොකද ඔය ජපන් ආධාර වලින් (Jaica) ලංකාවට රූපවාහිනී සංස්ථාව සහ UCSC(University of Colombo, School of Computing) දෙක දුන්නා
    ඔය කතාව හැදෙන්න හේතුව වෙන්න ඇත්තෙ ඒ කාලෙ ටීවී ගොඩක් ආවෙ ජපානෙන් නිසා
    එහෙම බැලුවොත් UCSC එක දුන්නෙ මොකටද, ජපානෙ ඒ කාලෙ ලොකුවට කම්පියුටර් හැදුවෙත් නැහැ අද හදන්නෙත් නැහැ(කම්පැනි කීපයක් හැදුවට එදා ඉඳන් ෆීල්ඩ් එක ඩොමිනේට් කරන්නෙ US කම්පැනි නේ)
     
    • Like
    Reactions: maxtalker and D_Mad

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හෙන ගොඩක් තියනවා
    ඔය මිලේනියම් චැලේන්ජ් සීන් එක පටටම ප්ලෑන් එකක් ඇතුව ගහපු ගැටයක් කියනවනේ, උදාහරනයක් විදියට ඔය බිම් සවිය කියන ඔප්පු ක්‍රමේ දුන්නෙත් ඒකෙ සීන් එකකට.
    මොකද බිම් සවිය තියනවා කියන්නෙ පට්ට නිරවුල් ඉඩමක් පටස් ගාල බය නැතුව ගන්න කෙනාට ගන්න පුලුවන්

    Confessions of an Economic Hit Man කියලා පොතක් තියනවා, ඒක පුලුවන් නම් කියවපන් (ඕක ලියපු එකාගෙ යූටියුබ් වීඩියෝ එහෙම තියනවා). ඒක බැලුවම හිතෙන්නෙ ලංකාවට ගැට විතරයි ගහල තියෙන්නෙ කියලා, ලංකාවෙ වෙන දේවල් වලින් 90% ක් විතර ගැට තියෙන්නෙ.
    සමහර ගැට අවුරුදු 30-40 කලින් ප්ලෑන් කරපුවා
    ...
    ඔලුවත් විකාර වෙනවා නේ.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    බිබිලේ දොඩම් වලට ඔහොම දෙයක් උනා ලු නේද ?
    ජාන හොරකම් කලේ ඊශ්‍රායල්.. ඊට පස්සේ බැක්ටීරියා එකක් දාලා වැනසුවා.
    දැන් උන් කාන්තාර වල දොඩම් වවනවා.

    ලංකාවට විරුද්ධව වැඩ කරන අධ්‍යාපන ලොක්කෝ..... පාසැල් වල පෙළ පොත් වලින් ඉතිහාසය, දේශීය කෘෂිකර්මාන්තය අයින් කරන ප්‍රොජෙක්ට් එකක් ගියා/ යනවා. ආධාර ලෝක බැංකුව.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අැයි සුද්ද අපේ උන්ට නිකන් බොන්න දුන්‍න ඒවා..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වැඩිය ආපස්සට දුරට යන්න ඕනේ නැහැ. කොළඹ, හම්බන්තොට මේ වෙනකොටත් හැදෙන බොහෝමයක් සයිට් වල වැඩට ඉන්නෙ චීන්න්නුයි ඉන්දියන් කාරයොයි. උන් මෙහේ ආයොජන කියලා කලාට අන්තිමට වෙන්නෙ ලංකාවේ පොළව කොල්ලකන එක විතරයි.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    ඉස්සර අපිට රුපවාහිනී සංස්ථාව දුන්නේ උන්ගේ ටීවී විකුණ ගන්නලු නේද? මොකද එකෙන් විකාශනය වෙන නාලිකා japanes ස්ටෑන්ඩ් ටීවී වල විතරක් බලන්න පුළුවන් එතකොට යුරෝප් ස්ටෑන්ඩ් එක ලංකාවේ පාවිච්චි කරන්න බැ. එකෙන් වාසිය ජපානෙට තමා.

    තව එකක් තමයි ඉස්සර ඉස්කෝලේ කිරි වීදුරුවක් නිකන් දෙන එක එක කිරිපීට් වලින් හදපු එකක් එක අනිවාර්යෙන් බොන්න ඕනෙලු. බොන්න බැරි නම් ගෙදරින් ලියුමක් ගේන්න ඕනෙලු එකත් සතියකට විතරලු වලංගු. ලංකාවේ මිනිස්සුන්ට කිරි පිටි කියන එක බලෙන් පුරුදු කලේ එහෙමලු.
    එහෙම හිතුවොත් කිසිම දෙය ක් ආධාරයක් හැටිය ට ගන්න ඹෑ. oppotunuty cost එක බලන්න ඕන
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    වෙන්න පුලුවන්
    මොකද ඔය ජපන් ආධාර වලින් (Jaica) ලංකාවට රූපවාහිනී සංස්ථාව සහ UCSC(University of Colombo, School of Computing) දෙක දුන්නා
    ඔය කතාව හැදෙන්න හේතුව වෙන්න ඇත්තෙ ඒ කාලෙ ටීවී ගොඩක් ආවෙ ජපානෙන් නිසා
    එහෙම බැලුවොත් UCSC එක දුන්නෙ මොකටද, ජපානෙ ඒ කාලෙ ලොකුවට කම්පියුටර් හැදුවෙත් නැහැ අද හදන්නෙත් නැහැ(කම්පැනි කීපයක් හැදුවට එදා ඉඳන් ෆීල්ඩ් එක ඩොමිනේට් කරන්නෙ US කම්පැනි නේ)

    Yes It was a Japanese Government direct grant funding to SL during JRJ rule. I don't think there was a JICA involvement at all then. Of course the Japanese sold TVs in SriLanka. State Trading Corporation itself sold a brand named "General" which was in fact, a quite good product.