අපේ රටට මොකද උනේ සිංහලු !

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Have few options best in Singapore,(You should be very lucky and talented to get PR>
    Norway, Japan ❤️, Australia, and also Bali. Switzerland beautiful and but very very expensive to live there. these countries are the best counties.
    Me countries wala tama man nam issarahata jeewath wenna balaporoth wenne. corona ikmanta iwaraunoth hodai. :( .
    amsterdam patta neda machan..? living cost kohomada?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    amsterdam patta neda machan..? living cost kohomada?
    danne ban. habei ahapu vidiyata government nam echara hoda ne wage corona control karana vidiya. eith itng minissu nam aulak ne wage. Lanakwe minissu yanna one Asain rataka dicipline egena ganna japan is the best eith amarui Korea unath aulak ne.
     

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    ගෝඨා කියන්නේ දෙවියෙක් නෙමේ, හරි. ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත්කරනවනේ, අන්න ඒක ක්‍රියාත්මක කරන එක තමයි ඔහුගේ වගකීම. මට පේන විදිහට ඒ ප්‍රකාශනයේ දේවල් ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නේ.
    ඕකට කියන්නේ මචං අර්ධ සත්‍ය කියල. පක්ෂ දෙකෙන්ම (රාජපක්ෂලා ඇවන්ට්ගාර්ඩ් මුදලාලිගේ ද සහය ඇතුව) කොල්ලෝ කෙල්ලොන්ව දාලා තියෙනවා ඊ-කැන්වසින් කරන්න කියල.
    කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ හා යුටියුබ් වල වගේ ආණ්ඩුවේ මතය පරාජය වෙන වෙලාවල් වලදී ආණ්ඩුව සාදාරනීකරණය කිරීම (රෙදි ඇපිල්ලිම) හා ආණ්ඩුවට විරුද්ධ මත ප්‍රකාශ කරන උන්ට එකතුවෙලා කමෙන්ට් හා මෙසේජ් ඔස්සේ බුලි කිරීම.

    ඒ වෙනුවෙන් ඒ කොල්ලෝ කෙල්ලන්ට සමහරවිට රස්සා පොරොන්දු වෙලා ඇති. උන්ටත් රට හදන්න කලින් බඩට කාලා ඉන්න ඕනේ නිසා ඕවගේ කාලකන්නි වැඩ කරනවා ඇති. අන්න එතනයි රාජපක්සලගේ දේශපාලනය සාර්ථක වෙන්නේ..

    චන්දෙට කලින් කිවුව ඒවා කොහෙද බන් ගොඩක් ඉදිරියට ගිහින් තියෙන්නේ.. රට ට කොච්චර නම් කෙලවෙලා ද තියෙන්නේ. මුන් චීනෙන් නය අරන් ඒවා ගෙවන්න වෙන්නෙත් රටේ මිනිස්සුන්ට. පරිසරය විනාස කළා, මහබැංකු හොරු ගැන කතාවක් වත් දැන් නැ. පාසකු ප්‍රහාරේ ට සාදාරණයක් ලොවෙත් වෙන්නේ නෑ . මාත් හාෆ් කැතලික් දැන්නම් මටත්
    හිතෙනවා මුන්ට බලය ගන්න ඕනේ නිසා අන්තර්ජාතික සහය ද ඇතුව සහරාන් ලා ලවුවා මේ අහිංසක මිනිස්සු මරලා ආබාධිත කරලා දැම්මද කියල. මොකද ඕක පොලිටිකලි බලද්දී නොගැලපෙන තැන් සැහෙන්න තියෙනවා.
    මගේ නම් ප්‍රාර්ථනය ඊළඟ චන්දෙන් වත් මේ රාජපක්ෂලා ගේ ප්‍රේමදාස ලා ගේ වික්‍රමසිංහ ලා ගේ අලුත්ගමගේ, චොකා ලා ගේ, ගම්මන්පිල,ගුණවර්ධන, රාජිත සේනාරත්න ලා ගේ දේශපාලනය ජනතාව අතින් ප්‍රතික්ෂේප විය යුතුය යන්නයි.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    පරිස්සම් වෙයන් මේවා බයියෝ දෙක්කොත් උනාට ගල් ගහයි 🚶🚶
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මාත් බැලුව කවදාවත් දැකල නැති එකෙක් ඩිස්ලයික් දාල මොකද කියල.... අහ් මේ මයිනගේ වොෂින් මැෂින් එකක් නේ.. :lol: