අපේ රටෙත් මෙහෙම උනොත්...

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අපේ රටෙත් මෙහෙම උනොත්...

    379683_444090162327302_1521169188_n.jpg


    කෙසේ වෙතත් ඔහු විසින් පවසන ලද නම බොරුබවත් ඔහු සැබවින්ම එන්ගලන්ත අගමැතිගේ වැඩිමල් පුතුබවත් සොයාගැනීමට එරට පොලීසියට ගතවූයේ සුලු වේලාවකි. මෙය කන වැටුනු අගමැතිවරයා පැවසුවේ මෙවැනි දෙයකි. " රටේ අගමැති වන එක අමාරු කාර්‍යයක්. ඒත් දෙමාපියෙක් වෙන එක ඊටත් වඩා අමාරු දෙයක්" ඔහු තවදුරටත් පැවසූවේ තම පුතුනුවනට රටේ අනෙකුත් තරුණයන්ට දෙන දඩුවම සමානව දියයුතු බවයි. දැන් අපේ රටේ එහෙම ඕක උනානම්?


    හැබැයි මෙහෙමනම් වෙනව...
    556164_446517305417968_661341501_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: jkdtharindu

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ රටේ මැති ඇමතියොන්ට මොලගෙඩියක් කියලා දෙයක් තිබුණා නම් ඔහොම වෙනවා.. අවාසනාවට උන්ට එහෙම එකක් නෑනෙ..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කතාව නම් සහතික ඇත්ත..හැබැයි තව එකක් ?
    රටේ නිතිය සහ ඒ ආයතන පාලනය කරන්නේ මහින්දද ? හැම දේටම එක් පුද්ගලයෙක් අල්ලගෙන කියල වැඩක් නෑ .. මොකද මේ රටේ යල් පැනල තියෙන නීතියයි වෙනස් කරන්න ඕන.. හැමෝගෙම ඇස් ඇරෙන්න මේවගේ සිද්දි වෙන්නම ඕන ..දැන් අලුත් පනතක් ගෙනල්ල තියෙනවා මේ වගේ අසාදාරන වලක්වන්න.. බලමුකෝ මොකාද වෙන්නේ කියල .
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කතාව නම් සහතික ඇත්ත..හැබැයි තව එකක් ?
    රටේ නිතිය සහ ඒ ආයතන පාලනය කරන්නේ මහින්දද ? හැම දේටම එක් පුද්ගලයෙක් අල්ලගෙන කියල වැඩක් නෑ .. මොකද මේ රටේ යල් පැනල තියෙන නීතියයි වෙනස් කරන්න ඕන.. හැමෝගෙම ඇස් ඇරෙන්න මේවගේ සිද්දි වෙන්නම ඕන ..දැන් අලුත් පනතක් ගෙනල්ල තියෙනවා මේ වගේ අසාදාරන වලක්වන්න.. බලමුකෝ මොකාද වෙන්නේ කියල .

    මහින්ද තමයි බං පාලනය කරන්නෙ නීතිය. උඹ කොහෙද හිටියෙ මේ දවස් ටිකේ? මේ ලඟදිත් අග විනිසුරුවරියව නිලගෙන් පහ කරල දැම්ම.